Firefox 5.0

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com

    යාලුවනේ පොඩි උදව්වක් ඕනේ දැන් දවස් කීපයක ඉදලා මගේ Firefix එක අලුත් Version එකට Updates කරන්න අහනවා.දැන් මම Use කරන්නෙ Firefox 4.0 එක ඒක 5.0 වලට තමයි Update කරන්න අහන්නේ මම ඉතින් Update කලේ නෑ මොකද IDM එක අලුත් Firefox 5.0 සංස්කරණයට වැඩ කරන්නේ නෑලු නේද.මගේ ළග තියෙන්නේ IDM 6.5 එක ඒක Update කලෙත් නෑ මොකද හරියන Copy එකක් (Full Version Ekak) සෙට් උනේ නැති නිසා(IDM එක Update කරාම ඒකට ඉතින් Regi Keys හොයන්නත් එපැයි ):rofl::rofl:


    mozilla-firefox5.jpg



    internet-download-manager-beta-build-1+copy.jpg



    දැන් මේකට විසදුමක් දෙන්න පුලුවන්ද
    මට
    Firefox 5.0 එක දාගෙන IDM 6.5 එක Use කරන්න පුලුවන් වෙයිද අවුලක් නැතුව


    Idm New Version




    Thanks Help Karapu Hemotama
    Thanks Lot
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සිරාවටම වැඩේ අවුල් මචන්..

    මාත් update කරා

    ඒත් IDM වැඩ කරේ නෑ..

    අලුත් Firefox 5.0 මටනම් ඇල්ලුවේ නෑ මචන් :)
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    IDM walata wada Jdownloader hondai bn. Firefox 1ta flashgot addon 1 install krla kelinma links jdownloader 1ta ewanna puluwan IDM wagema.