මචංලා...... මගේ යාලුවෙක් ගත්තා Pajero පළාත්සභා model එකක්. 

ඒක modify කර ගන්න ඕනේ දැන්.... තාම ඒක ගොනා model තියන්නේ....... 


Modify කරන්න හොඳ තැනක් කියපල්ලකෝ..... Colombo, Kandy කිට්ටුවෙන් නම් හොඳයි....... Interior, exterior ඔක්කොම modify කරන්න ඉන්නේ...........
හොඳ තැනක් හොයලා දීපල්ලා........ වාහනේ යාළුවාගේ වුණාට පාවිච්චි කරන්නේ අපි.....





ඒක modify කර ගන්න ඕනේ දැන්.... තාම ඒක ගොනා model තියන්නේ....... 


Modify කරන්න හොඳ තැනක් කියපල්ලකෝ..... Colombo, Kandy කිට්ටුවෙන් නම් හොඳයි....... Interior, exterior ඔක්කොම modify කරන්න ඉන්නේ...........හොඳ තැනක් හොයලා දීපල්ලා........ වාහනේ යාළුවාගේ වුණාට පාවිච්චි කරන්නේ අපි.....







