රුමේනියන් පෙට්ටියක තියෙන සැප මේවයේ නෑ බන්... මෙව්වත් දැන් චා වේගෙන එන්නේ ...
![]()
වාඩි වෙලා ගියාම කොන්ද රිදෙනවා. උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ...අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට
![]()

ඊලඟ එක යන්නේ කොහේද
පානදුරේ එනවා මාළු බාන්න. උඹයි බඩ්ඩයි තමයි ඇමට ගන්නේ කොක්කේ අමුනන්න.


තල්මහෙක් අහුවෙයි එහෙනම්, ලොකු බිලීපිත්තක් අරන් වරෙන්![]()

පානදුරේ එනවා මාළු බාන්න. උඹයි බඩ්ඩයි තමයි ඇමට ගන්නේ කොක්කේ අමුනන්න.


හැක්....... එහෙනම් උඹට කවදාවත් මාලුවෙක් අල්ලගන්න වෙන්නෙ නෑ... මාලු හරක් මස් කන්නෙ නෑ ඕයි :rofl:![]()
වතිලයත් එනවලුනේ ඊලඟ එකට ඕකා හොඳයි ඇමට දාන්නතල්මස්සු හරක් මස් කන්නේ නෑ කියන්නේ.![]()

ලොල් ... උඹලට මක් වෙලාද මේ ?අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ?
ඔය බස් එක උස්සන් දුවන්න තමා වෙන්නේ උඹලට ...

tharinda ayyata book shop thiyenawadaඋඹ හිතනවද උඹට වගේ හැමෝටම බුක් ෂොප් තියෙනව කියල![]()


tharinda ayyata book shop thiyenawada![]()
koheda oka thiyenne hariyatamaනෑ නෑ ඌට තියෙන්නෙ පොත් හල ක්!
වතිලයත් එනවලුනේ ඊලඟ එකට ඕකා හොඳයි ඇමට දාන්න![]()

e unata ban wishwasadayaka news ekak awama wishwasa nokara kohomeiරට්ටු කියන ඒවා කව්ද බන් ගණන් ගන්නේ ...![]()
