යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රුමේනියන් පෙට්ටියක තියෙන සැප මේවයේ නෑ බන් :no: ... මෙව්වත් දැන් චා වේගෙන එන්නේ ... :dull:

    100% එකඟ වෙනවා. මේවා කුණු ජරාව. :( වාඩි වෙලා ගියාම කොන්ද රිදෙනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ වතුර ගහපන් මම අතුල්ලන්නම් ... :P අම්මප මේවා හෝදන්නේ නැද්ද මන්ද ...මම දැක්ක driver වව්නියාවේදී දොර වැහුවේ කොළයකින් අතේ ජරාව ගැවෙනවට :dull:

    දූවිලි, මජං කියන්නේ ල.දු.දේ එකේම කොටසක්. එහෙම නැති උනොත් කිසි ගතියක් නෑ. :love:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පානදුරේ එනවා මාළු බාන්න. උඹයි බඩ්ඩයි තමයි ඇමට ගන්නේ කොක්කේ අමුනන්න.

    හැක්....... එහෙනම් උඹට කවදාවත් මාලුවෙක් අල්ලගන්න වෙන්නෙ නෑ... මාලු හරක් මස් කන්නෙ නෑ ඕයි :rofl::rofl::rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැක්....... එහෙනම් උඹට කවදාවත් මාලුවෙක් අල්ලගන්න වෙන්නෙ නෑ... මාලු හරක් මස් කන්නෙ නෑ ඕයි :rofl::rofl::rofl:

    තල්මස්සු හරක් මස් කන්නේ නෑ කියන්නේ. :dull:
    වතිලයත් එනවලුනේ ඊලඟ එකට ඕකා හොඳයි ඇමට දාන්න:lol:
     

    kingdewi

    Well-known member
  • ලොල් ... උඹලට මක් වෙලාද මේ ? :eek: අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ? :rolleyes: ඔය බස් එක උස්සන් දුවන්න තමා වෙන්නේ උඹලට ...

    උඹ හිතනවද උඹට වගේ හැමෝටම බුක් ෂොප් තියෙනව කියල :P