To GTRZ or MODS

Status
Not open for further replies.

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    එහෙම බලාගන්න ඕනිනම් ත්‍රෙඩ් එකේ Display Modes එක
    mode_hybrid.gif
    Switch to Hybrid Mode කර ගනින්කෝ
    Machan aye parana kramayata ganne kohomada
     
    reputation_neg.gif
    To GTRZ or MODS 06-30-2011 08:33 PM Thoge Ammata Hikawiyan Wesige Putha,

    :lol: අවජාතකයෝ ගොඩයි අද

    උඹ නිකන් ඉන්න එපා සුරංග යවපං ඕක ජීටීට දුන්න එකා මොකා වුනත් හැරෙන තැපෑලෙන් බෑන් වෙයි.. කතා දෙකක් නැහැ මොකද උඹ මෙතන කුණුහරුපෙං බයින්නයි -රෙප් දෙන්නයි දෙයක් කළේ නැහැනේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාතර කිඹුලා;10514696 said:

    උඹ නිකන් ඉන්න එපා සුරංග යවපං ඕක ජීටීට දුන්න එකා මොකා වුනත් හැරෙන තැපෑලෙන් බෑන් වෙයි.. කතා දෙකක් නැහැ මොකද උඹ මෙතන කුණුහරුපෙං බයින්නයි -රෙප් දෙන්නයි දෙයක් කළේ නැහැනේ
    කම්මැලි බං:dull:
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    yakoo mekatath mata -Rep deelane bun.................. mama umbata Rep ekak daala good idea kiyala damma ekata kawda manda mata -Rep deela anee manda asahana kaarayo

    umba ehema neme nee?
     
    • Like
    Reactions: kosandpol

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාතර කිඹුලා;10514898 said:
    :baffled:
    උඹත් ලොවෙත් නැති පුජ්ගලයෙක් නේ :lol:
    ඌට තියෙන රෙප් වල හැටියට ඔය එකක් දෙකක් අඩු උනා කියලා ගානක් නෑ :P
     
    • Like
    Reactions: navodth
    ඌට තියෙන රෙප් වල හැටියට ඔය එකක් දෙකක් අඩු උනා කියලා ගානක් නෑ :P

    ඒ වගේද බන් තමන්ට සලකපු උන්ට කළගුණ සැලකීමේ ප්‍රීතිය ! :lol: ඒක ලොවෙත් නැති ප්‍රීතියක්නේ ගෙන දෙන්නේ :rofl:

    බලු වැඩ කරලා පස්සේ බෑන් වුනාම ගොඩක් උන් පස්සේ රෙප් පවර්වත් නැති ෆේක්වලින් ඇවිත් ආයිත් අමතලා යන්න අමතක කරන්නේ නෑ ඒක තමා වඩාත්ම ප්‍රීතිමත් දෙය :baffled:
     
    Status
    Not open for further replies.