යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේං මූත් ඇවිත්? උඹ අද නිදියන්නේ කීයටෙයි? එදා උබට ජේ.කේ. මොකුත් කරේ නැතෙයි? :rolleyes:

    නිදි මත වෙච්චම නිදියන්ට කියලා ඉන්නේ.....:D

    එදා රැ මම හොද සිහියෙන් නැගිටලා නේ හිටියේ.... :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එතකොට අනිත්වා බොන්නේ කූල් කරලද :rofl:
    අනිත් ජාති කෙලින්ම උගුරෙන් පහලටද :rolleyes:
    එදා දවස ගැන කතා නොකර හිටු :angry: මට නිදි මතක් ඇවික් ඒ....:dull:

    Congratz 119.

    අම්මෝ ඔව්. ඒක නම් ඇත්ත.
    එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ

    අපොයි පරනකතා වලින් දැන් වැඩක් නැ නෙ:lol:
    තැන්qu
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::lol: මූත් බෙබෙක්ද ?

    ගල් කාල නැතුව උදේට කන්නේ නෑ. පොල් කෑල්ල කකා ගල් කාලක් ගහන්නම ඕන බුවාට උදේට. රස්සාව නේ ඉතිං ඕක. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලාගෙන ගියාම ඌ වෘතීය බෙබෙක්! :lol:

    ගල් කාල නැතුව උදේට කන්නේ නෑ. පොල් කෑල්ල කකා ගල් කාලක් ගහන්නම ඕන බුවාට උදේට. රස්සාව නේ ඉතිං ඕක. :rofl:

    :rofl::rofl: oka CV eke professional Qualifications walata dala ewanna kiyanna thiyenne.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl: oka CV eke professional Qualifications walata dala ewanna kiyanna thiyenne.. :P

    ඔව් ඔව.
    යුරාජුයි මමයි බස් එකක් එලවන්න හදන්නේ. ඔක්කොම අය අපේ බස් එකේ සතියකට සැරයක්වත් යන්න වරෙල්ලා. තරියට නම් පුළුවන්. පානදුර-මහනුවර. :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව් ඔව.
    යුරාජුයි මමයි බස් එකක් එලවන්න හදන්නේ. ඔක්කොම අය අපේ බස් එකේ සතියකට සැරයක්වත් යන්න වරෙල්ලා. තරියට නම් පුළුවන්. පානදුර-මහනුවර. :)

    අඩේ ස්ලිට් බස් එක :P ඕකේ මාත් කාල් ගාලා තියෙනවා ... :P

    යුරාජ් ගේ බස් එකේ යනවනම් පිටගැස්ම එන්නත විදගෙනම එන්නම්.... :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඔව් ඔව.
    යුරාජුයි මමයි බස් එකක් එලවන්න හදන්නේ. ඔක්කොම අය අපේ බස් එකේ සතියකට සැරයක්වත් යන්න වරෙල්ලා. තරියට නම් පුළුවන්. පානදුර-මහනුවර. :)
    මම එනවා නිකන් එක්ක යනවා නම්:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ ස්ලිට් බස් එක :P ඕකේ මාත් කාල් ගාලා තියෙනවා ... :P

    යුරාජ් ගේ බස් එකේ යනවනම් පිටගැස්ම එන්නත විදගෙනම එන්නම්.... :rofl:

    මම එනවා නිකන් එක්ක යනවා නම්:)

    අධාරයක් වශයෙන් ටිකට් ගන්න ප්ලීස්.....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අධාරයක් වශයෙන් ටිකට් ගන්න ප්ලීස්.....
    මම නොමිලෙ එන්නම්:baffled: ඒ වෙනුවට 2 -3 දෙනෙක් එක්ක එන්නම් චාමිකා නම් එකෙන්ම එයි;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නොමිලෙ එන්නම්:baffled: ඒ වෙනුවට 2 -3 දෙනෙක් එක්ක එන්නම් චාමිකා නම් එකෙන්ම එයි;)

    අධාරයක් වශයෙන් ටිකට් දෙක දෙක ගන්න පුළුවන් උනොත් ලොකු උදවුවක්. :love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අධාරයක් වශයෙන් ටිකට් දෙක දෙක ගන්න පුළුවන් උනොත් ලොකු උදවුවක්. :love:
    අපොයි උබ පව් බන්:( ඔහොම කිව්වම බස් එකෙ නොගියත් කියක් හරි දෙන්න හිතෙනවා:nerd: දැම්මම් පවුල් බර දැනිලා වගෙ:rofl: