යාල්~දේවී "The Train Trip"

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    268071_1429589157843_1776283818_695891_1241772_n.jpg

    :lol::lol:කොහොමද කෑම:lol::lol:

    කුකුලගෙ කකුල විතරයි එලියෙ තියෙන්නෙ.:lol::lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    සිරාවට එකී උඹට ඇඹරුනා බන් .... :rofl:
    :no::no::no::no::no::no::no::no::no::no::no:
    අනේ මේ තරින්දයෝ මගෙන් මුකුත් නාහා ඉදපන්,උබ දිහාද මන්දා ඒකි බලන් හිටියේ,මම හිටියේ වෙන්නප්පුවේ සිහියෙනේ බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no::no::no::no::no::no::no::no::no::no:
    අනේ මේ තරින්දයෝ මගෙන් මුකුත් නාහා ඉදපන්,උබ දිහාද මන්දා ඒකි බලන් හිටියේ,මම හිටියේ වෙන්නප්පුවේ සිහියෙනේ බන්

    උඹ වෙන්නප්පු සිහියෙන් හිටියට එකී උඹේ සිහියෙන් හිටියේ බන් !! බලපන්කො මනමාල විදිහට ඉන්න හැටි කෙල්ල :P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උඹ වෙන්නප්පු සිහියෙන් හිටියට එකී උඹේ සිහියෙන් හිටියේ බන් !! බලපන්කො මනමාල විදිහට ඉන්න හැටි කෙල්ල :P

    මම හිතුවෙ මේ කපල් එක කියල:shocked: කවුද වදේ මෙහෙම දෙයක් දන්නෙ.:(
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    උඹ වෙන්නප්පු සිහියෙන් හිටියට එකී උඹේ සිහියෙන් හිටියේ බන් !! බලපන්කො මනමාල විදිහට ඉන්න හැටි කෙල්ල :P

    මට පෙන්නේ උබ නම් ඒකිව මීටර් කරලා වගේ නැත්නම් කොහොමද ඔච්චරටම දන්නේ,හොරෙන් නොම්බරේ ඉල්ලගත්ත නේද,එල එල ඔහොම යමු
    :P:P:P:P:P:P:P:P:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම හිතුවෙ මේ කපල් එක කියල:shocked: කවුද වදේ මෙහෙම දෙයක් දන්නෙ.:(

    කපල් එකක් වගේ තමා ... මුන් දෙන්න නම් පොරොන්දම් 20 න් 30ක් ම ගැලපෙනවා අනිවා ......... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට පෙන්නේ උබ නම් ඒකිව මීටර් කරලා වගේ නැත්නම් කොහොමද ඔච්චරටම දන්නේ,හොරෙන් නොම්බරේ ඉල්ලගත්ත නේද,එල එල ඔහොම යමු
    :P:P:P:P:P:P:P:P:P:P

    ඔලුව ...මේකිව බැන්ඳ නම් මාව තැලිලා මැරෙන්නේ :baffled: ..... අහපන් අනිත් අයගෙන් උඹ දිහා හොරෙන් හොරෙන් බල බල හිටියේ :rofl: