හුට..කපල් එකක් වගේ තමා ... මුන් දෙන්න නම් පොරොන්දම් 20 න් 30ක් ම ගැලපෙනවා අනිවා .........![]()
වහාම කරකාර බන්දල දෙන්න වෙනවා.

ඔන්න මගෙන් උනුසුම් සුභපැතුම්.

හුට..කපල් එකක් වගේ තමා ... මුන් දෙන්න නම් පොරොන්දම් 20 න් 30ක් ම ගැලපෙනවා අනිවා .........![]()
වහාම කරකාර බන්දල දෙන්න වෙනවා.

මම හිතුවෙ මේ කපල් එක කියලකවුද වදේ මෙහෙම දෙයක් දන්නෙ.
![]()

ඔන්න ඔන්න උබත් මගෙන් ලුණු ඇබුල් ඇතුව අහගන්න යන්නේ.
අපිනම් ලස්සන කෙල්ලෙක් ලගින් ඉන්නත් ආසයි. ඒ වගේද මේහෙම වෙනකොට. උඩ පැන පැනනෙ ඉන්න ඔනේ. ඇත්තටම ලස්නන ගෑනු ලමය.
හුට..වහාම කරකාර බන්දල දෙන්න වෙනවා.
ඔන්න මගෙන් උනුසුම් සුභපැතුම්.![]()

ඕකනෙ කියන්නෙඅපිනම් ලස්සන කෙල්ලෙක් ලගින් ඉන්නත් ආසයි. ඒ වගේද මේහෙම වෙනකොට. උඩ පැන පැනනෙ ඉන්න ඔනේ. ඇත්තටම ලස්නන ගෑනු ලමය.
ආවා..... ආවා...... මගේ මාරයා ආවා![]()

ඊට වැඩ හොදයි බන් කිරි දොවන එළදෙනක් බන්දනම්,උබ බැදපන් වියදම මගේ ගානේ
![]()

ඕකනෙ කියන්නෙඅපිනම් ලස්සන කෙල්ලෙක් ලගින් ඉන්නත් ආසයි. ඒ වගේද මේහෙම වෙනකොට. උඩ පැන පැනනෙ ඉන්න ඔනේ. ඇත්තටම ලස්නන ගෑනු ලමය.
ත්රිබල් ලේයර් මෙට්ට දෙකක් වගේ ...
ඊට වැඩ හොදයි බන් කිරි දොවන එළදෙනක් බන්දනම්,උබ බැදපන් වියදම මගේ ගානේ
![]()