යාල්~දේවී "The Train Trip"

kingdewi

Well-known member
  • 268311_1429603998214_1776283818_695942_5743212_n.jpg

    :love::love::love:දවසේ වීරයා මල් කඩනවා
    කොහොමද කඩන කැඩිල්ල:love::love::love:

    :lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මළ කෙළියයි මෙන්න හොරූ!:P

    උඹත් බිව්වේ ... බීල මටත් දුන්නනේ ... මම නම් බිව්වේ නෑ... අරුන් හෙන ඉල්ලුවොත් මටත් වදින නිසා :rofl:
     
    kingdewi

    Well-known member
  • උඹත් බිව්වේ ... බීල මටත් දුන්නනේ ... මම නම් බිව්වේ නෑ... අරුන් හෙන ඉල්ලුවොත් මටත් වදින නිසා :rofl:

    පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !:P
    අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!:P:P
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !:P
    අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!:P:P

    :lol::lol::lol:
    අර බිලේ හැටියට ඕක මොකද්ද බං
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !:P
    අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!:P:P

    අප්පේ අයියත් දන්නා දේවල්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සනයි..
    ඒ ලබාපු අත්දැකිම් අපිත් එක්ක බේදා ගත්තාට. ස්තුතියි..
    මේ පාර ලොකු සෙට් එකක් ම එකතු වේලා තියෙනවා නේ..
    නියමයි.. දැන් නම් කට්ටියට එක එක කතා කියන්න බෑ.. මේ ට්‍රිප් එකට අපිව එක්කන් ගියේ නෑ කියලා..
    රෙප් +9
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම ලස්සනයි..
    ඒ ලබාපු අත්දැකිම් අපිත් එක්ක බේදා ගත්තාට. ස්තුතියි..
    මේ පාර ලොකු සෙට් එකක් ම එකතු වේලා තියෙනවා නේ..
    නියමයි.. දැන් නම් කට්ටියට එක එක කතා කියන්න බෑ.. මේ ට්‍රිප් එකට අපිව එක්කන් ගියේ නෑ කියලා..
    රෙප් +9

    uba enawada next trip ekata
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තෑන්ක්ස් :)