ඔන්න මචන් අපිත් fried rice හැදුව..Deviled Chicken එකට මාලුමිරිස් තමා හොයාගන්න බැරි උනේ.
![]()
ah meyath deela wede .. ela ela .. matath malu miris set une ne ban .. but eke aduwa mama wehuwa lokuwata miris karal kapalaa dala ....
එලම තමා මචන්ඔන්න මචන් අපිත් fried rice හැදුව..Deviled Chicken එකට මාලුමිරිස් තමා හොයාගන්න බැරි උනේ.
![]()
Mage job ekata wadinnai yanne kollo!! Mokada mun tika mata wada lassanata wede denawa!! Elakiri!! Niyamai!!

එහෙම වෙන්නේ නැහැ මචන්.උබනේ අපේ ගුරා.ගුරාගේ කෑම අනිවා අපි හදන ඒවාට වඩා රහයි...

Mage job ekata wadinnai yanne kollo!! Mokada mun tika mata wada lassanata wede denawa!! Elakiri!! Niyamai!!

umba thama head chef api assistant ban 

එහෙම වෙන්නේ නැහැ මචන්.උබනේ අපේ ගුරා.ගුරාගේ කෑම අනිවා අපි හදන ඒවාට වඩා රහයි...
![]()

machan ko mix copsy with rice ekak hdana widiya