මෙන්න තවත් අලුත් වැඩක් : Pokki Use කරන්නේ Windows 7ද? Gmail, Twitter, Facebook වගේ සයිට් task bar එකෙන් access කරන්න කැමතිද ? මෙන්න ඒකට app එකක්. කරන්න තියෙන්නෙ simple වැඩක්.. අවශ්‍ය app එක download කර install කරගන්න එවිට එය taskbar එකේ...