Mobile Secret Codes රහස් කේත (TESTED,With SCREEN SHOTS)

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mobile Secret Codes රහස් කේත (TESTED,With SCREEN SHOTS)

    මොබයිල් ෆෝන් වල තියෙන Secret Menus ගැන..ඒවට පිවිසෙන්න පාවිච්චි කරන Secret Codes ගැන ඔයාල දෑනටම දන්නවා ඈති...
    මොබයිල් ෆෝන් වල විතරක් නෙමෙයි TV, DVD Players,(Ex Sony Trinitron TV= Power Off-->Display-->5-->Vol+-->power)Buttons ඉක්මනින් ඔබාගෙන ගියාම Secret Menu එකට පිවිසෙන්න පුලුවන්...
    එලකිරි එකේ Secret Codes ගෑන Threads නම් ඔනේ තරම් තියෙනවා...
    ඉතින් මට හිතුනා මේ Codes ,Copy-Paste කරලා දානවට වඩා මම Test කරලා Screen Shots අරන්,Screen Shots ගන්න බෑරි නම් තව phone එකකින් photo එකක් හරි ගහලා පෙන්නන්න..(මොකද සමහර Codes ගෑහුවම Engineering menu එක Block වෙනවා)
    Code එකත් එක්කම Photo එකත් තියෙන නිසා කට්ට්යට බය නෑතුව Test කරන්න පුලුවන්...
    මුලින්ම දාන්න යන්නෙ IMEI එක බලන Code එක....
    මේක නම් ගොඩක් Phone වල වෑඩ කරනවා..(CDMA සහ සමහර කොරියන් Phone වල නම් වෑඩ කරන්නේ නෑ)....
    a06f.jpg

    *#06#

    චයිනීස් වල නම් Secret Menu 3ක් තියෙනවා
    1 Engineer Mode
    eengmode.jpg


    2 Factory Mode
    efactorym.jpg


    3 Auto Test
    eatx.jpg


    මේවට යන Codes ,Phone එකින් Phone එකට වෙනස්
    දෑන් අපි කතා කරමු චයිනීස් Codes ගෑන..
    ගොඩක් එවාට මේ Code එකෙන් Engineering Mode යන්න පුලුවන්..(mediatek CPU,MTK)
    *#3646633#
    හරියට දන්නෙ නැත්නම් මේ Mode එකට ගියත් මුකුත් කරන්නෙ නැතුව ඉන්නවනම් හොදයි..නෑත්නම් ප්‍රතිපලය මේ වගේ වෙන්නත් පුලුවන්..
    keliya.jpg

    එත් සමහර එවායේ මේ වගේ message එකක් එන්න පුලුවන්..ඒ Phone වල නම් යන්න බෑ
    emodenotset.jpg

    මුකුත්ම උනේ නෑත්නම් ඒ Phone එකට වෙන Code එකක් ත්යෙන්නේ එහෙම නෑත්නම් ඒ Mode එක Disable කරලා..
    ඊලගට තියෙනවා Auto Test කියලා... මේ Mode එක තමයි ඔයාලට ගොඩක් වැදගත් වෙන්නෙ....
    ඒ මොකද කිව්වොත් Phone එකක් ගනිද්දි එකෙ ඔක්කොම දේවල් හොදට වැඩ කරනවද කියලා මේකෙන් බලාගන්න පුලුවන්...(LCD,Camera,MIC,Spk,ext)
    eatx.jpg

    මේ Menu එකට යන්නේ *#87# කියන code එකෙන්..අන්තිමටම රිපොට් එකක් ගන්නද කියල අහවි..කැමති නම් yes කරන්න

    Factory Mode කියන්නෙත් Auto Test වගේ එකක් තමයි...ඒත් ඒකෙන් පුලුවන් තමන්ට අවශ්‍ය දෙය පමනක් පරීක්ෂා කරන්න..උදා-කැමරාව..මොකද Auto Test එකේදි එකින් එක තමයි ටෙස්ට් කරන්නේ..හැම අදියරක්ම පසු කරන්න ඔනෙ...
    facmode.jpg

    මේ Menu එකට යන්නේ *#66*# කියන code එකෙන්......

    තව ඉදිරියට මට ඉඩ තියෙන වෙලාවට ලියන්නම්....
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙන්න Nokia Secret Codes ටිකක්..රූපත් එක්ක
    Software Version
    0000uo.jpg

    *#0000#

    Secret Menu
    Normal Phone
    92702689.jpg

    Symbian Phone
    92702689sym.png

    Nokia 7610 එකේ මොකක්ද error එකක් එනවා මේක ගැහුවාම.. 7610ක් තියෙන කෙනෙක් බලල කියනවද?
    *#92702689# = *#war0anty#

    SIM Clock
    SIM කාඩ්පත Power Saving වලට සහය දක්වයිද?
    746025625.jpg

    *#746025625# =*#sim0clock#

    Product code
    7760v.jpg

    *#7760# =*#pro0#

    PCCH Enable (මම හිතන්නෙ GPRS වලට සම්බන්ද එකක්)
    7220u.jpg

    *#7220# = *#pcc0#

    Bluetooth Address
    2820.png

    *#2820# = *#bta0#


    Wlan Mac Address
    62203526.png

    *#62203526# =*#mac0wlan#

    Reset
    Reset Settings (Normal,Symbian)සැකසීම් පමනි
    7780j.jpg

    *#7780# *#rst0# (එනSesurity Code එක =12345)

    Reset All (Symbian Only ex:6630)දත්ත,සබදතා සහ සැකසීම්
    *#7370# (එනSesurity Code එක =12345)
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Sony Ericsson වල නම් කරන්න තියෙන්නෙ Navigation Key එකෙන් සහ *key එකෙන් පිලිවෙලකට press කරගෙන යාම..මේක ටිකක් ඉක්මනට කරන්න ඔනෙ..
    Secret Menu
    soe1.jpg


    -> * <- <- * <- *



    Unlock Menu
    මෙකට නම් ගියාට වෑඩක් නෑ
    soe2.jpg

    <- * * <-