බොරලු;10529252 said:
පුලුවන්නම් ඔප්පු කරහන්....... මන් මේකට එද්දි සින්හල ටයිප් කරන්නවත් දන්නෙ නෑ...... ඔක්කොම මේකෙ ඉන්න එවුන්ගෙන් අහගත්තේ.






බොරලු;10529323 said:මූඩ් අප්සෙට් බන්......
මේ නූල කොහෙද යන්නෙ.. මල්ලෙ පොල් වගේ....
ඇහුවෙ සුනිමලා ගැන..... කියන්නේ මන් ගැන....
අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා මන්.......![]()

එහෙනම් මොන මගුලටද සුනිමලයෙක් ගැන අහන්නෙ ...... හික්ස්
ශවර් දාල තියෙද්දිනෙ උඹ ඇදගෙන නාන්නෙ
ඉතින් අනික උඹට තාම සිංහල ටයිප් කොරන්න බෑනෙ.....


බොරලු;10529342 said:හිනා වෙයල්ලා.... මට හිනා වෙයල්ලා...
ඉල ඇදිලා බඩ යනකන්..
හිනා වෙයල්ලා......![]()


එල එලබොරලු;10529454 said:ඔන්න මම දැන් මේකෙන් ලොග් අවුට් වෙලා... මගේ ඔරිජිනල් එකෙන් එන්න යන්නේ.... පුලුවන්නම් හොයා ගනිල්ලා.....![]()

බොරලු;10529454 said:ඔන්න මම දැන් මේකෙන් ලොග් අවුට් වෙලා... මගේ ඔරිජිනල් එකෙන් එන්න යන්නේ.... පුලුවන්නම් හොයා ගනිල්ලා.....![]()

එල එල![]()
හෙළයා;10529504 said:ඇඩ්මීන් අය්යේ මෙන්නෝ.... මූ ජාතකේ වෙනස් කරන්න යනවෝ![]()