සුනිමල්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොරලු;10529252 said:

    පුලුවන්නම් ඔප්පු කරහන්....... මන් මේකට එද්දි සින්හල ටයිප් කරන්නවත් දන්නෙ නෑ...... ඔක්කොම මේකෙ ඉන්න එවුන්ගෙන් අහගත්තේ.

    එහෙනම් මොන මගුලටද සුනිමලයෙක් ගැන අහන්නෙ ...... හික්ස්
    ශවර් දාල තියෙද්දිනෙ උඹ ඇදගෙන නාන්නෙ
    ඉතින් අනික උඹට තාම සිංහල ටයිප් කොරන්න බෑනෙ..... :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    බොරලු;10529323 said:
    මූඩ් අප්සෙට් බන්......
    මේ නූල කොහෙද යන්නෙ.. මල්ලෙ පොල් වගේ....
    ඇහුවෙ සුනිමලා ගැන..... කියන්නේ මන් ගැන....
    අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා මන්.......
    :dull:

    රෙද්ද අස්සේ ඉන්න නයා මදිවටද බන්..:baffled:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර

    එහෙනම් මොන මගුලටද සුනිමලයෙක් ගැන අහන්නෙ ...... හික්ස්
    ශවර් දාල තියෙද්දිනෙ උඹ ඇදගෙන නාන්නෙ
    ඉතින් අනික උඹට තාම සිංහල ටයිප් කොරන්න බෑනෙ..... :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    ekane dan ubatama therenawane..... man meke hitiyanam 0 type karanna bari wena ekak naaaaaaaaaaa:angry::angry:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොරලු;10529342 said:
    හිනා වෙයල්ලා.... මට හිනා වෙයල්ලා...
    ඉල ඇදිලා බඩ යනකන්..
    හිනා වෙයල්ලා......​
    :oo::oo::oo:

    ඒක තමා බන් මාත් බැලුවෙ කිචි කවාගෙන හරි ටිකක් හිනා වෙන්න :lol::lol:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    ඔන්න මම දැන් මේකෙන් ලොග් අවුට් වෙලා... මගේ ඔරිජිනල් එකෙන් එන්න යන්නේ.... පුලුවන්නම් හොයා ගනිල්ලා.....​
    :lol::lol::oo::frown::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10529454 said:
    ඔන්න මම දැන් මේකෙන් ලොග් අවුට් වෙලා... මගේ ඔරිජිනල් එකෙන් එන්න යන්නේ.... පුලුවන්නම් හොයා ගනිල්ලා.....​
    :lol::lol::oo::frown::rofl:
    එල එල:P
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    බොරලු;10529454 said:
    ඔන්න මම දැන් මේකෙන් ලොග් අවුට් වෙලා... මගේ ඔරිජිනල් එකෙන් එන්න යන්නේ.... පුලුවන්නම් හොයා ගනිල්ලා.....​
    :lol::lol::oo::frown::rofl:

    ඇඩ්මීන් අය්යේ මෙන්නෝ.... මූ ජාතකේ වෙනස් කරන්න යනවෝ:P