යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    ඔව් ඔව.
    යුරාජුයි මමයි බස් එකක් එලවන්න හදන්නේ. ඔක්කොම අය අපේ බස් එකේ සතියකට සැරයක්වත් යන්න වරෙල්ලා. තරියට නම් පුළුවන්. පානදුර-මහනුවර. :)


    :yes: මට sure නෑ.... බස් එක කෝච්චියක් නෙවේ නිසා දිගටම වැඩ කරයිද.....?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩේ ස්ලිට් බස් එක :P ඕකේ මාත් කාල් ගාලා තියෙනවා ... :P

    යුරාජ් ගේ බස් එකේ යනවනම් පිටගැස්ම එන්නත විදගෙනම එන්නම්.... :rofl:


    :frown::growl::angry: මොකටද බොල පිටගැස්ම බෙහෙත්..... :angry: වතිලයට කියලා උඹට හොද වස්තියක් කරගනින්......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    උඹ වෙන්නප්පු සිහියෙන් හිටියට එකී උඹේ සිහියෙන් හිටියේ බන් !! බලපන්කො මනමාල විදිහට ඉන්න හැටි කෙල්ල :P


    :yes: :yes: මුගේ බැල්මට පස්සේ දාගෙන කොණ්ඩේ පීරුවයි කියලත් ආරංචි......!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !:P
    අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!:P:P


    :lol::lol: ඔන්න අපි නම් ඕවා බිව්වෙම නෑ......!! :no::no: