Malith Sanka Passed Away!

kyc

Member
Dec 2, 2008
1,379
309
0
kello nisa nikan jeewatha natikara gatta...ane manda....papuwa dala yanawa mewa ahuwama..RIP bro.....
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
පව්.හරිම පොඩි මලයෙක්. මොකද මේ ගෑනු ලමයා තරහා වුන නිසා අසනීප වුනා කියලා එලකිරි එකේ අන්තිමට ලියලා තියෙනවා. මොන කරන්නද?
මැරුනට පස්සේ කොහෙ යනවද කියලා මට හරියටම ෂුවර් නෑ.ඒක නිසා මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ. නිවන් සැප නම් ලැබෙන්නේ නෑ.මොකද රහත් වෙලා හිටපු කෙනෙක් නෙවෙයි නේ.ස්වර්ගෙට යන්න ප්‍රාර්තනා කරන්න එහෙමෙ ඒවා තියෙනවද දන්නේ නෑනේ. කොහොම වුනත් කනගා‍ටුයි. ආපහු ඉපදෙන්න පුලුවන්.
 
  • Like
Reactions: BLACKLIST_MEMBER

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    i feel so guilty now... i could have saved his life!!!! :(
    feel like this is my fault, you guys have no idea how does it feel now!!!!!

    what i have to tell you ppl is,
    when someone has a problem and telling you abt it,


    ALWAYS THINK THAT HE'S GONNA COMMIT SUICIDE!!!


    that's what i only missed!! i never thought like that. and shit happned!!
    i tried my best!! but i could have done more. I defa will if i knew he'd do sumtin like this!!

    this was the end of our conversation,

    Code:
    [6/24/2011 10:37:12 PM] Malith Sanka: thanks machan karapu udawwata
    [6/24/2011 10:37:20 PM] Malith Sanka: dawasaka set wemu
    [6/24/2011 10:37:29 PM] Malith Sanka: edata kata karamu
    [6/24/2011 10:49:02 PM] bacardi: ah no prob machan
    [6/24/2011 10:49:16 PM] bacardi: aniwa set wemu T.C
    [6/24/2011 10:49:23 PM] Malith Sanka: aniwa machan
    [6/24/2011 10:49:31 PM] Malith Sanka: TC
    but he might have lived some hours or minutes cuz of me!! but i always feel the otherway round :(
    feel like im a murderer!!
    :(:(:(:(:(
    :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ntjkI.jpg
    :( අනේ මංදා මූ තව පොඩ්ඩක් හිතුවනම්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ යාලුවා නේ අසනිපයක් තියෙනවා කියලා..
    ත්‍රේඩ් එකක් දාලා තිබ්බේ.. :nerd:

    ඇත්තටම දුකයි මේ වගේ ආරංචියක් අහන්න ලැබුන එකට..
    මේ සහෝදරයාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඇත්තටම දුකයි මේ වගේ අකල් මරණයක් අපේ යාලුවෙකුට සිදු වුන එක ගැන..:(