[FONT="]අද සෙනසුරාදා ගෙදර හිටිය හින්දා හිතුනා ගමනක් යන්න...[/FONT]
[FONT="]ආ එත් ටෙක් එකටත් ගිහිල්ලාම තව අයියලා දෙන්නෙකුත් එක්ක තමා ගියේ![/FONT]

[FONT="]අලුත් දේකට ගිය හින්දම ඔන්න මමත් හිතුවා පොඩි ත්‍රෙඩ් එකක් දාන්න...පොටෝස් නම් ටිකක් කොලිටි අඩු ඇති..
ඒ මොකද [/FONT][FONT="]Phone [/FONT][FONT="]එකෙන් තමා ගත්තේ![/FONT]
[FONT="]දන්නවාද දන්නේ නෑ කට්ටිය ගාල්ල වරායට ආපු ලොව විශාලම පාවෙන පොත් නැව බලන්න තමා ගියේ....[/FONT]
[FONT="]ඒකේ නම [/FONT][FONT="]LOGOS –HOPE [/FONT][FONT="]මේ නැවේ රටවල් 45 ක 400 දෙනෙක් පමණ ස්වේජ්ජාවෙන් සේවය කරනවලු![/FONT]

[FONT="]අම්මපා මටත් යන්න හිතුනා...[/FONT]

[FONT="]මේ තියෙන්නේ මම ගිය වෙලේ ගත්ත පොටෝස් ටිකක්..
ලොකු දේකුත් නෑ බලන්න ඒ වුනත් නරකමත් නෑ..[/FONT]

[FONT="]ආ.. මේ නැව 01- 17 වෙනිදා වෙනකන් ගාලු වරායේ තියෙනවා! [/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපි කවුන්ටරයෙන් ටිකට් ගත්තා.. ටිකට් එකක් රු.50/= වෙනවා![/FONT]
[FONT="]මේ තියෙන්නේ ටිකට් එක..[/FONT]
[FONT="]අපි යනකොට නැව පෙනුනේ මෙහේම තමා සාමාන්‍ය යෙන්
විශාල නැවක්![/FONT]

[FONT="]ටිකක් විතර සෙනග නැව බලලා එනවා![/FONT]
[FONT="]යන්න තිබුනේ මේ වගේ පඩිලෙකින්...[/FONT]

[FONT="]ඇතුල් වුන ගමන්ම සුදු පොරක් නැව ගැන විස්තරයක් කරනවා![/FONT]

[FONT="]නැව පුරාම පොත්...[/FONT]

[FONT="]සිංහල පොතුත් තිබුනා![/FONT]

[FONT="]ආ....චමියා පොත් පෙරලනවා..[/FONT]

[FONT="]පොත් ගන්නත් ගොඩක් සෙනග...
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නැවේ රූප තියෙන සමරු සටහන්...අම්මෝ පට්ට ගනන් !
[/FONT]
[FONT="]අඩුම ගානේ රු.200 වෙනවා!
[/FONT]
[FONT="]සිංදු සිඩි එහෙමත් තිබුනා..
[/FONT]
[FONT="]නැවේ ආපන ශාලාව..
[/FONT]
[FONT="]එක එක කෑම ජාති අපිට දිරවයිද මන්දා..

[/FONT]
[FONT="]ඒවත් සැර ගනන් හරිය...

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යාන්තම් ෂේප් එකේ අයිස් ක්‍රීම් එකක් ගත්තා..
[/FONT]
[FONT="]ම්..ම් ඒකනම් ගොඩාක් රහයි...කෝන් එක නම් ටිකක් අමුතුයි...[/FONT]
[FONT="]නැව ඇතුලේ තිබුන එකක්...
[/FONT]
[FONT="]නැවේ ඉදලා කවුලුවකින් බැලුවම පේන විදිහ...
[/FONT]
[FONT="]ආ... මේ... පෙනවාද දන්නෑ මහින්දාගමනය පිල්ම් එකට ගත්ත නැව තමා ඔතන සුදු පාට යොට් එක ලග තියෙන්නේ!
[/FONT]
[FONT="]ඊට පස්සේ වරාය ඇතුලෙත් පොඩි රවුමක් දැම්මා... [/FONT]
[FONT="]මේ තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත යොට් එකක්!මේකේ සුර්ය පැනලත් හයි කරලා තියෙනවා! [/FONT]
[FONT="] [/FONT]
[FONT="]කපල්ස් වලට යන්නලු මේක හදලා තියෙන්නේ!

[/FONT]
[FONT="]දොන්දර එක්ස්ප්‍රස් කියන මේ බෝට්ටුවට කෑම දානවා...
[/FONT]
[FONT="]මේ බෝට්ටුවලින් තමා සෝමාලියානු මුහුදු තිරයෙන් යත්‍රා කරන නැව් වලට ආරක්ෂක භටයින් එක්කගෙන යන්නේ...
[/FONT]
[FONT="]එයාලා එක එක රටවල කට්ටිය... ඉතාලි ඇමරිකානු සුඩාන වගේම[/FONT]
[FONT="] ශ්‍රි ලංකාවේත් විශ්‍රාම ගිය දක්ෂ නිලධාරීන් මේ ආරක්ෂක කටයුතු වලට යනවලු...එයාලා අදාල නැවේ ගිහිල්ලා මුහුදු සිමාවෙන් පස්සේ හම්බවෙන වරායෙන් බැහැලා ආපහු ගුවන් යානා වලින් ආදාල රටවලට එනවලු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ තියෙන්නේ මුහුද යට තෙල් නිධි තියෙනවද බලන්න යොදා ගන්න ලොකු බෝට්ටුවක්!
[/FONT]
[FONT="]ඔන්න අන්තිමට චාමිකයා නැවකත් නැග්ගා![/FONT]
[FONT="] [/FONT]

[FONT="]ආ එත් ටෙක් එකටත් ගිහිල්ලාම තව අයියලා දෙන්නෙකුත් එක්ක තමා ගියේ![/FONT]

[FONT="]අලුත් දේකට ගිය හින්දම ඔන්න මමත් හිතුවා පොඩි ත්‍රෙඩ් එකක් දාන්න...පොටෝස් නම් ටිකක් කොලිටි අඩු ඇති..
ඒ මොකද [/FONT][FONT="]Phone [/FONT][FONT="]එකෙන් තමා ගත්තේ![/FONT]
[FONT="]දන්නවාද දන්නේ නෑ කට්ටිය ගාල්ල වරායට ආපු ලොව විශාලම පාවෙන පොත් නැව බලන්න තමා ගියේ....[/FONT]
[FONT="]ඒකේ නම [/FONT][FONT="]LOGOS –HOPE [/FONT][FONT="]මේ නැවේ රටවල් 45 ක 400 දෙනෙක් පමණ ස්වේජ්ජාවෙන් සේවය කරනවලු![/FONT]

[FONT="]අම්මපා මටත් යන්න හිතුනා...[/FONT]

[FONT="]මේ තියෙන්නේ මම ගිය වෙලේ ගත්ත පොටෝස් ටිකක්..
ලොකු දේකුත් නෑ බලන්න ඒ වුනත් නරකමත් නෑ..[/FONT]

[FONT="]ආ.. මේ නැව 01- 17 වෙනිදා වෙනකන් ගාලු වරායේ තියෙනවා! [/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපි කවුන්ටරයෙන් ටිකට් ගත්තා.. ටිකට් එකක් රු.50/= වෙනවා![/FONT]

[FONT="]මේ තියෙන්නේ ටිකට් එක..[/FONT]
[FONT="]අපි යනකොට නැව පෙනුනේ මෙහේම තමා සාමාන්‍ය යෙන්
විශාල නැවක්![/FONT]

[FONT="]ටිකක් විතර සෙනග නැව බලලා එනවා![/FONT]

[FONT="]යන්න තිබුනේ මේ වගේ පඩිලෙකින්...[/FONT]

[FONT="]ඇතුල් වුන ගමන්ම සුදු පොරක් නැව ගැන විස්තරයක් කරනවා![/FONT]

[FONT="]නැව පුරාම පොත්...[/FONT]

[FONT="]සිංහල පොතුත් තිබුනා![/FONT]

[FONT="]ආ....චමියා පොත් පෙරලනවා..[/FONT]

[FONT="]පොත් ගන්නත් ගොඩක් සෙනග...

[/FONT][FONT="]
[FONT="]නැවේ රූප තියෙන සමරු සටහන්...අම්මෝ පට්ට ගනන් !

[/FONT][FONT="]අඩුම ගානේ රු.200 වෙනවා!

[/FONT]
[FONT="]සිංදු සිඩි එහෙමත් තිබුනා..

[/FONT]
[FONT="]නැවේ ආපන ශාලාව..
[/FONT]
[FONT="]එක එක කෑම ජාති අපිට දිරවයිද මන්දා..

[/FONT]
[FONT="]ඒවත් සැර ගනන් හරිය...

[/FONT][FONT="]
[FONT="]යාන්තම් ෂේප් එකේ අයිස් ක්‍රීම් එකක් ගත්තා..
[/FONT][FONT="]ම්..ම් ඒකනම් ගොඩාක් රහයි...කෝන් එක නම් ටිකක් අමුතුයි...[/FONT]
[FONT="]නැව ඇතුලේ තිබුන එකක්...
[/FONT]
[FONT="]නැවේ ඉදලා කවුලුවකින් බැලුවම පේන විදිහ...
[/FONT]
[FONT="]ආ... මේ... පෙනවාද දන්නෑ මහින්දාගමනය පිල්ම් එකට ගත්ත නැව තමා ඔතන සුදු පාට යොට් එක ලග තියෙන්නේ!

[/FONT]
[FONT="]ඊට පස්සේ වරාය ඇතුලෙත් පොඩි රවුමක් දැම්මා... [/FONT]
[FONT="]මේ තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත යොට් එකක්!මේකේ සුර්ය පැනලත් හයි කරලා තියෙනවා! [/FONT]
[FONT="] [/FONT]
[FONT="]කපල්ස් වලට යන්නලු මේක හදලා තියෙන්නේ!

[/FONT]
[FONT="]දොන්දර එක්ස්ප්‍රස් කියන මේ බෝට්ටුවට කෑම දානවා...
[/FONT]
[FONT="]මේ බෝට්ටුවලින් තමා සෝමාලියානු මුහුදු තිරයෙන් යත්‍රා කරන නැව් වලට ආරක්ෂක භටයින් එක්කගෙන යන්නේ...

[/FONT]
[FONT="]එයාලා එක එක රටවල කට්ටිය... ඉතාලි ඇමරිකානු සුඩාන වගේම[/FONT]
[FONT="] ශ්‍රි ලංකාවේත් විශ්‍රාම ගිය දක්ෂ නිලධාරීන් මේ ආරක්ෂක කටයුතු වලට යනවලු...එයාලා අදාල නැවේ ගිහිල්ලා මුහුදු සිමාවෙන් පස්සේ හම්බවෙන වරායෙන් බැහැලා ආපහු ගුවන් යානා වලින් ආදාල රටවලට එනවලු.[/FONT]
[FONT="]

[/FONT][FONT="]මේ තියෙන්නේ මුහුද යට තෙල් නිධි තියෙනවද බලන්න යොදා ගන්න ලොකු බෝට්ටුවක්!
[/FONT]
[FONT="]ඔන්න අන්තිමට චාමිකයා නැවකත් නැග්ගා![/FONT]
[FONT="] [/FONT]
Last edited:
ay ban samaru satahan ganna umbe rep 7+ deela 200k ganna thibbane 