2011 වසරේ නිකුත්වුන Mortal Kombat හි tv series එක තමයි Mortal Kombat: Legacy ලෙස හඳුන්වන්නේ, මෙය චිත්‍රපටියක් ලෙස එළිදැක්වීමට අධ්‍යක්ෂක අදහස්කරත් පසුව එය webcast tv show එකක් ලෙස විකාශය ආරම්භකරා.
දැනට කොටස් 8 විකාශය වී අවසන්, සම්පූර්ණයෙන් කොටස් 10කින් මෙය සමන්විතයි. මෙහි අප දන්නා චරිත වෙනත් ආකාරයකට දැකීමක් සිදුකෙරෙනවා. මිත්‍යාවෙන් තොරව විද්‍යානුකූල ආකාරයකින් එම චරිත වලට පණදීමක් සිදුකර තිබෙනවා.
promo trailer
episode list





