Mortal Kombat: Legacy 2011

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mortal-kombat-legacy.jpg


    2011 වසරේ නිකුත්වුන Mortal Kombat හි tv series එක තමයි Mortal Kombat: Legacy ලෙස හඳුන්වන්නේ, මෙය චිත්‍රපටියක් ලෙස එළිදැක්වීමට අධ්‍යක්ෂක අදහස්කරත් පසුව එය webcast tv show එකක් ලෙස විකාශය ආරම්භකරා.

    දැනට කොටස් 8 විකාශය වී අවසන්, සම්පූර්ණයෙන් කොටස් 10කින් මෙය සමන්විතයි. මෙහි අප දන්නා චරිත වෙනත් ආකාරයකට දැකීමක් සිදුකෙරෙනවා. මිත්‍යාවෙන් තොරව විද්‍යානුකූල ආකාරයකින් එම චරිත වලට පණදීමක් සිදුකර තිබෙනවා.

    promo trailer



    episode list















    ​
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ටැන්ක්ස් මචන් දැනුවත් කලාට..
    මෝටල් කොම්බැට් කිව්වාම ඉතින් ඒ සටන් ජවණිකා අපේ සිතෙන් ඈත් වෙන්න විදියක් නෑ නේ..
    අනික මේ ගෙම් එක වුනත් කොයි කවුරු වුනත් ගහලත් ඇති..
    ඒ තරමට මේ නම ඇහුන සැනින් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා.
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    ටැන්ක්ස් මචන් දැනුවත් කලාට..
    මෝටල් කොම්බැට් කිව්වාම ඉතින් ඒ සටන් ජවණිකා අපේ සිතෙන් ඈත් වෙන්න විදියක් නෑ නේ..
    අනික මේ ගෙම් එක වුනත් කොයි කවුරු වුනත් ගහලත් ඇති..
    ඒ තරමට මේ නම ඇහුන සැනින් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා.

    :yes::yes::yes: