Mortal Kombat: Legacy 2011

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mortal-kombat-legacy.jpg


    2011 වසරේ නිකුත්වුන Mortal Kombat හි tv series එක තමයි Mortal Kombat: Legacy ලෙස හඳුන්වන්නේ, මෙය චිත්‍රපටියක් ලෙස එළිදැක්වීමට අධ්‍යක්ෂක අදහස්කරත් පසුව එය webcast tv show එකක් ලෙස විකාශය ආරම්භකරා.

    දැනට කොටස් 8 විකාශය වී අවසන්, සම්පූර්ණයෙන් කොටස් 10කින් මෙය සමන්විතයි. මෙහි අප දන්නා චරිත වෙනත් ආකාරයකට දැකීමක් සිදුකෙරෙනවා. මිත්‍යාවෙන් තොරව විද්‍යානුකූල ආකාරයකින් එම චරිත වලට පණදීමක් සිදුකර තිබෙනවා.

    promo trailer



    episode list















     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ටැන්ක්ස් මචන් දැනුවත් කලාට..
    මෝටල් කොම්බැට් කිව්වාම ඉතින් ඒ සටන් ජවණිකා අපේ සිතෙන් ඈත් වෙන්න විදියක් නෑ නේ..
    අනික මේ ගෙම් එක වුනත් කොයි කවුරු වුනත් ගහලත් ඇති..
    ඒ තරමට මේ නම ඇහුන සැනින් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා.
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    ටැන්ක්ස් මචන් දැනුවත් කලාට..
    මෝටල් කොම්බැට් කිව්වාම ඉතින් ඒ සටන් ජවණිකා අපේ සිතෙන් ඈත් වෙන්න විදියක් නෑ නේ..
    අනික මේ ගෙම් එක වුනත් කොයි කවුරු වුනත් ගහලත් ඇති..
    ඒ තරමට මේ නම ඇහුන සැනින් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා.

    :yes::yes::yes: