Mage adare dinuwa.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ටැක්ටරයකින් මඩකල පසු කුඹුර මඩ,
    නගුලක් අරං ඇවිදින් මක් කරන්නද :rolleyes::baffled:
    ට්‍රැක්ටරේකින් මඩ කරගෙන නං උඹට කොහොමත් චාන්ස් එකක් නෑ. ට්‍රැක්ටරේ ගත්ත තැන මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න :
    http://www.elakiri.com/forum/showthread.php?t=1157952

    :lol: :lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    අඩේ උබලට කියන්න,

    මම අරක්කු කටේ තියලා නෑ,
    සිගරට් එකක් කවදාවත් බීලා නෑ,
    සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගෙන තියෙනවා, (තාම ඉගෙනත් ගන්නවා)
    ජොබ් එකක් තියෙනවා
    අම්මලට තාත්තලාට සලකනවා,
    තියෙන්න ඕනෙ ඔක්කොමත් තියෙනවා,

    ඒත් අපේ ගෑනිගේ අම්මලා මට කැමති නෑ නේ,
    මාව පේන්න බෑ, ඇයි දන්නේ නෑ, මට කවදා මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ලැබෙයිද දන්නේ නෑ :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අපිට පාටි :P කපටි කමට 2009 දී ත්‍රෙඩ් එක දාල හොරෙන්ම 2011 දී බැන්ද නේද :angry::angry:

    නෑ නෑ. තාම නෑ.

    ජයවේවා කිව්වා ඔන් ලන්කාවේ හිටියොත් අනිවර්යෙන් එනවා
    :lol::lol::lol:

    :rofl::rofl:

    ටැක්ටරයකින් මඩකල පසු කුඹුර මඩ,
    නගුලක් අරං ඇවිදින් මක් කරන්නද :rolleyes::baffled:

    :oo::P

    ට්‍රැක්ටරේකින් මඩ කරගෙන නං උඹට කොහොමත් චාන්ස් එකක් නෑ. ට්‍රැක්ටරේ ගත්ත තැන මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න :
    http://www.elakiri.com/forum/showthread.php?t=1157952

    :lol: :lol:

    :dull:

    අඩේ උබලට කියන්න,

    මම අරක්කු කටේ තියලා නෑ,
    සිගරට් එකක් කවදාවත් බීලා නෑ,
    සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගෙන තියෙනවා, (තාම ඉගෙනත් ගන්නවා)
    ජොබ් එකක් තියෙනවා
    අම්මලට තාත්තලාට සලකනවා,
    තියෙන්න ඕනෙ ඔක්කොමත් තියෙනවා,

    ඒත් අපේ ගෑනිගේ අම්මලා මට කැමති නෑ නේ,
    මාව පේන්න බෑ, ඇයි දන්නේ නෑ, මට කවදා මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ලැබෙයිද දන්නේ නෑ :(

    :(:(
    සමහට විට උඩම පේලිය වෙනස්කරොත් හරි යයිද දන්නේ නෑ.
    දෙවෙනි එක නම් එපා.:P

    ගනන් ගන්න එපා මචං.
    let time to solve this.
    ටික කාලයක් යනකොට ඕවා වෙනස් වෙනවා.
    Mark my word. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ උබලට කියන්න,

    මම අරක්කු කටේ තියලා නෑ,
    සිගරට් එකක් කවදාවත් බීලා නෑ,
    සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගෙන තියෙනවා, (තාම ඉගෙනත් ගන්නවා)
    ජොබ් එකක් තියෙනවා
    අම්මලට තාත්තලාට සලකනවා,
    තියෙන්න ඕනෙ ඔක්කොමත් තියෙනවා,

    ඒත් අපේ ගෑනිගේ අම්මලා මට කැමති නෑ නේ,
    මාව පේන්න බෑ, ඇයි දන්නේ නෑ, මට කවදා මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ලැබෙයිද දන්නේ නෑ :(
    අම්ම උඹ මේකෙ දාන පෝස්ට් කියවනවා ඇති :P
     
    • Like
    Reactions: sandhanuwan1

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    :(:(
    සමහට විට උඩම පේලිය වෙනස්කරොත් හරි යයිද දන්නේ නෑ.
    දෙවෙනි එක නම් එපා.:P

    ගනන් ගන්න එපා මචං.
    let time to solve this.
    ටික කාලයක් යනකොට ඕවා වෙනස් වෙනවා.
    Mark my word. :)

    :):):)
    කාලයාට ඉඩ දීලා බලං ඉන්නවා, බැරිම උනොත් උස්සන් එනවා, :lol::lol: (හැබැයි ටිකක් බරයි) :baffled:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නියමයි මල්ලි මගේ උනුසුම් සුබ පැතුම් ,ඔය දෙන්නට සුබම සුබ අනාගතයකට හදවතින්ම සුබ පතනවා..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    නියමයි මල්ලි මගේ උනුසුම් සුබ පැතුම් ,ඔය දෙන්නට සුබම සුබ අනාගතයකට හදවතින්ම සුබ පතනවා..

    :oo::oo::oo:
    අඩේ ඔටුවා, දැක්ක කල් බන්, මට විශ්කරන්නේ නැද්ද ?
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ConGratzzz Machan
    :):):):)

    දෙමව්පියන්ගේ ආශිර්වදය ලැබෙනව කියන්නෙ,එක හරි වටිනවා,ඔයල දෙන්න ගොඩාක් වාසනාවන්තයි මචන්..

    wish you all the Best
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්ම උඹ මේකෙ දාන පෝස්ට් කියවනවා ඇති :P

    :lol::lol::lol:

    :):):)
    කාලයාට ඉඩ දීලා බලං ඉන්නවා, බැරිම උනොත් උස්සන් එනවා, :lol::lol: (හැබැයි ටිකක් බරයි) :baffled:

    FB ඉන්නවාද? මට පෙන්නහංකෝ පොඩ්ඩක්. ආසයි බලන්න.
    බය වෙන්න එපා. ඕවා හරි යනවා මචං

    suba pathum perera

    නියමයි මල්ලි මගේ උනුසුම් සුබ පැතුම් ,ඔය දෙන්නට සුබම සුබ අනාගතයකට හදවතින්ම සුබ පතනවා..

    Cntrags machan.... Godak sathutui.... All the best....

    ConGratzzz Machan
    :):):):)

    දෙමව්පියන්ගේ ආශිර්වදය ලැබෙනව කියන්නෙ,එක හරි වටිනවා,ඔයල දෙන්න ගොඩාක් වාසනාවන්තයි මචන්..

    wish you all the Best

    ස්තුතියි හැමෝටම.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    FB ඉන්නවාද? මට පෙන්නහංකෝ පොඩ්ඩක්. ආසයි බලන්න.
    බය වෙන්න එපා. ඕවා හරි යනවා මචං

    FB කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ බන් එයා :sorry:
    එහෙම එකක් හොදා බන් මේ ටවුන් වල කෑලි වලට වඩා :rofl: