ට්‍රැක්ටරේකින් මඩ කරගෙන නං උඹට කොහොමත් චාන්ස් එකක් නෑ. ට්‍රැක්ටරේ ගත්ත තැන මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න :
ටැක්ටරයකින් මඩකල පසු කුඹුර මඩ,
නගුලක් අරං ඇවිදින් මක් කරන්නද![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1157952

ට්‍රැක්ටරේකින් මඩ කරගෙන නං උඹට කොහොමත් චාන්ස් එකක් නෑ. ට්‍රැක්ටරේ ගත්ත තැන මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න :
ටැක්ටරයකින් මඩකල පසු කුඹුර මඩ,
නගුලක් අරං ඇවිදින් මක් කරන්නද![]()

කෝ අපිට පාටිකපටි කමට 2009 දී ත්‍රෙඩ් එක දාල හොරෙන්ම 2011 දී බැන්ද නේද
![]()
ජයවේවා කිව්වා ඔන් ලන්කාවේ හිටියොත් අනිවර්යෙන් එනවා
![]()

ටැක්ටරයකින් මඩකල පසු කුඹුර මඩ,
නගුලක් අරං ඇවිදින් මක් කරන්නද![]()

ට්‍රැක්ටරේකින් මඩ කරගෙන නං උඹට කොහොමත් චාන්ස් එකක් නෑ. ට්‍රැක්ටරේ ගත්ත තැන මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න :
http://www.elakiri.com/forum/showthread.php?t=1157952
![]()
![]()

අඩේ උබලට කියන්න,
මම අරක්කු කටේ තියලා නෑ,
සිගරට් එකක් කවදාවත් බීලා නෑ,
සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගෙන තියෙනවා, (තාම ඉගෙනත් ගන්නවා)
ජොබ් එකක් තියෙනවා
අම්මලට තාත්තලාට සලකනවා,
තියෙන්න ඕනෙ ඔක්කොමත් තියෙනවා,
ඒත් අපේ ගෑනිගේ අම්මලා මට කැමති නෑ නේ,
මාව පේන්න බෑ, ඇයි දන්නේ නෑ, මට කවදා මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ලැබෙයිද දන්නේ නෑ

අම්ම උඹ මේකෙ දාන පෝස්ට් කියවනවා ඇතිඅඩේ උබලට කියන්න,
මම අරක්කු කටේ තියලා නෑ,
සිගරට් එකක් කවදාවත් බීලා නෑ,
සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගෙන තියෙනවා, (තාම ඉගෙනත් ගන්නවා)
ජොබ් එකක් තියෙනවා
අම්මලට තාත්තලාට සලකනවා,
තියෙන්න ඕනෙ ඔක්කොමත් තියෙනවා,
ඒත් අපේ ගෑනිගේ අම්මලා මට කැමති නෑ නේ,
මාව පේන්න බෑ, ඇයි දන්නේ නෑ, මට කවදා මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ලැබෙයිද දන්නේ නෑ

සමහට විට උඩම පේලිය වෙනස්කරොත් හරි යයිද දන්නේ නෑ.
දෙවෙනි එක නම් එපා.
ගනන් ගන්න එපා මචං.
let time to solve this.
ටික කාලයක් යනකොට ඕවා වෙනස් වෙනවා.
Mark my word.![]()

(හැබැයි ටිකක් බරයි) 
සිරාවටඅම්ම උඹ මේකෙ දාන පෝස්ට් කියවනවා ඇති![]()

අම්ම උඹ මේකෙ දාන පෝස්ට් කියවනවා ඇති![]()
එහෙනම් කෑලි කපලා මුහුදෙ දැම්මත් දෙන එකක් නෑ 

නියමයි මල්ලි මගේ උනුසුම් සුබ පැතුම් ,ඔය දෙන්නට සුබම සුබ අනාගතයකට හදවතින්ම සුබ පතනවා..

අම්මා කැමති නැති එකටද විශ් කරන්න ඕනෙ ?
අඩේ ඔටුවා, දැක්ක කල් බන්, මට විශ්කරන්නේ නැද්ද ?

අම්ම උඹ මේකෙ දාන පෝස්ට් කියවනවා ඇති![]()

කාලයාට ඉඩ දීලා බලං ඉන්නවා, බැරිම උනොත් උස්සන් එනවා,(හැබැයි ටිකක් බරයි)
![]()
suba pathum perera
නියමයි මල්ලි මගේ උනුසුම් සුබ පැතුම් ,ඔය දෙන්නට සුබම සුබ අනාගතයකට හදවතින්ම සුබ පතනවා..
Cntrags machan.... Godak sathutui.... All the best....
ConGratzzz Machan
දෙමව්පියන්ගේ ආශිර්වදය ලැබෙනව කියන්නෙ,එක හරි වටිනවා,ඔයල දෙන්න ගොඩාක් වාසනාවන්තයි මචන්..
wish you all the Best
FB ඉන්නවාද? මට පෙන්නහංකෝ පොඩ්ඩක්. ආසයි බලන්න.
බය වෙන්න එපා. ඕවා හරි යනවා මචං