සංගක්කාර

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    සංගක්කාරගේ ප්‍රකාශය ගැන ක්‍රීඩා ඇමති සීරුවෙන්

    02.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර විසින් එංගලන්තයේදී ප්‍රසිද්ධ දේශනයක් කරමින් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවට නියෝග කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    එකී ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කොට වාර්තාවක් සපයන ලෙස තමන් දැනුම්දුන් බවද අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය තුළ දුෂණ රැසක් සිදුවන බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණය වීම තුළින් ක්‍රීඩාවට බරපතල හානියක් සිදු වී ඇති බවත් කුමාර් සංගක්කාර විසින් එංගලන්තයේ ලෝඩ්ස් හී දී විශේෂ දේශනයකට එක් වෙමින් පවසා තිබේ.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම විසින් 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට විශාල පිටිවහලක් වුවද එහෙත් ඉන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාව මුදල් වලට පමණක් සීමා වී ඇති බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

    තමා ‍වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ද මෙම දූෂිත තත්ත්වය හේතුවක් වූ බව පෙන්වාදුන් සංගක්කාර් වසර 30ක යුද්ධයක් පැවති ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රීඩාව තුළින් යළි යළි නැඟී සිටිය යුතු වුවත් පරිපාලනයේ සිදු වන ඇතැම් දූෂණ හේතුවෙන් එය සිදු නොවන බව අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.


    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=17203
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කරුණාකරලා සංගාට දොස් කියන්න එපා, අපිට අර්ජුනගෙන් පස්සේ ලැබිච්ච හොදම ඩීසන්ට් කැප්ටන් කෙනෙක් තමයි සංගා..
     

    gamarala1

    Member
    Oct 30, 2007
    10
    1
    0
    ministerge committee tika dawasai. okath horane. atta kata kalata topiya hambawei. balagena imuko. tour eka ewara unama tawa tawa sellam eliyata ei. team eka kadila ewarai.
    any way :

    SANGA IS GENTLEMENT CRICKETER. DESENT, LOYALITY PLAYER & CAPTAIN. WISH U ALL D BEST.