miniscar kiyala cream ekak thiyanawa,.....ooonema pharmacy ekakin laba ganna puluwanකුරුළෑ වලින් ඇති වෙච්ච කැලැල් වලට කරන්න දෙයක් දන්නෙ නැත්දෝ?
ලේසර් ට්‍රීට්මන්ට් තමා කියන්න නම් එපා.. ඒව කරන්න පුළුවනැයි..
දන්න, හොඳ ක්‍රීම් එකක් වගේ කියන්න බැරිද?

miniscar kiyala cream ekak thiyanawa,.....ooonema pharmacy ekakin laba ganna puluwan![]()
MACHAN dannawa nam stretch marks walata hoda cream ekak kiyanna.
Loku udauwak.
Pls Help me....................
ජෙල් වෙනුවට කොන්ඩේ පොඩ්ඩක් හිටල තියෙන්න ගාන්න හොද මොනව හරි කියන්න....![]()


kela tikak gannaara kalin kenek monada gedi jathiyak gana dala thibba, eka hoyala balanna
or else baby oil use kalla balanna...gandath naa, konde yanneth naa, konde sudu wenneth naa, kondetath hondai, gel gaawa wageema thiyanawa![]()
පරන ඒවා හොයන්න කම්මැලී....
කෙළ ගාන්න බෑ පිස්සුදපරන ඒවා හොයන්න කම්මැලී....
බේබි ඔයිල් හරියන්නෙත් නෑ.....
වෙන මොනවා හරි කොන්ඩෙට හොද ජෙල් එකක් තිබ්බොත් කියන්න....
matath kammali eka hoyanna 
.....gel kiyanne hydrocarbon walin hadapuwa so kohomath kondeta honda naa...e nisa kondeta honda gel ekak nam hoya ganna bariwei
wena monahari oil or cream ekak thamai ganna wenne 