කාර් එකේ හරි හමං ෆොටෝ එකක් දාපංකො. ඕය Hyundai එකක්ද ?ඔය පින්තුරේ තියෙන ඒක තමා බන්..![]()
කාර් එක බන්....කෙල්ලෝ මේ හිටියා මේ නැ.......අඩුම ගානේ කාර් එකේ රොදයක්වත් තියෙවි...

කාර් එකේ හරි හමං ෆොටෝ එකක් දාපංකො. ඕය Hyundai එකක්ද ?
ඒකනේ බං කාර් එකේ එක ෆොටෝ එකක්වත් නෑනේ.කාර් එකේ හරි හමං ෆොටෝ එකක් දාපංකො. ඕය Hyundai එකක්ද ?

කෙල්ලෙක් ගත්තානම් අතේ තියෙන කාර් එකත් නැති වෙනවා!
හැබැයි කාර් එක ගත්තනම් ඕනතරම් කෙල්ලො සෙට් කරගන්න පුළුවන්!!

කෙල්ලෙක් ගත්තානම් අතේ තියෙන කාර් එකත් නැති වෙනවා!
හැබැයි කාර් එක ගත්තනම් ඕනතරම් කෙල්ලො සෙට් කරගන්න පුළුවන්!!