කෙල්ලද?

මොකක්ද ඕනේ?

  • කෙල්ල..

    Votes: 85 30.8%
  • කාර් ඒක..

    Votes: 191 69.2%

  • Total voters
    276

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹලා මොකටද කැමති? කෙල්ලෙටද? කාර් එකටද? දෙකෙන් එකක් දෙනවා කිව්වොත් මොකක්ද තෝරාගන්නේ? ? :oo: what's your choice?

    xcitefun-7.jpg

    xcitefun-6.jpg

    xcitefun-5.jpg

    xcitefun-4.jpg

    xcitefun-3.jpg

    xcitefun-2.jpg

    xcitefun-1.jpg

    xcitefun.jpg
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    කාර් එක බන්....කෙල්ලෝ මේ හිටියා මේ නැ.......අඩුම ගානේ කාර් එකේ රොදයක්වත් තියෙවි...
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    කෙල්ලෙක් ගත්තානම් අතේ තියෙන කාර් එකත් නැති වෙනවා!
    හැබැයි කාර් එක ගත්තනම් ඕනතරම් කෙල්ලො සෙට් කරගන්න පුළුවන්!!
     
    • Like
    Reactions: sEE_dA_trUth

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙල්ලෙක් ගත්තානම් අතේ තියෙන කාර් එකත් නැති වෙනවා!
    හැබැයි කාර් එක ගත්තනම් ඕනතරම් කෙල්ලො සෙට් කරගන්න පුළුවන්!!

    :lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෙල්ලෙක් ගත්තානම් අතේ තියෙන කාර් එකත් නැති වෙනවා!
    හැබැයි කාර් එක ගත්තනම් ඕනතරම් කෙල්ලො සෙට් කරගන්න පුළුවන්!!
    :yes: