කෙල්ලද?

මොකක්ද ඕනේ?

  • කෙල්ල..

    Votes: 85 30.8%
  • කාර් ඒක..

    Votes: 191 69.2%

  • Total voters
    276

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් තොරා ගන්නේ කාර් එක..
    කාර් එක නම් හරියට පෙන්නේ නෑ.. ඒත් තොරා ගන්නේ කාර් එක..
    දැන් අහන්න එපා ඇයි කෙල්ලව තොරා ගත්තේ නැත්තේ කියලා..
    කෙල්ලව තොරාගෙන ගොළු බිරි චරිතයක් රගපාගෙන ජිවත් වෙන්න බැරි හින්දා..
    ( කෙල්ල ජපානයේ නේ බං අපි කොහෙද ජපන් දන්නේ..:P )
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මම නම් තොරා ගන්නේ කාර් එක..
    කාර් එක නම් හරියට පෙන්නේ නෑ.. ඒත් තොරා ගන්නේ කාර් එක..
    දැන් අහන්න එපා ඇයි කෙල්ලව තොරා ගත්තේ නැත්තේ කියලා..
    කෙල්ලව තොරාගෙන ගොළු බිරි චරිතයක් රගපාගෙන ජිවත් වෙන්න බැරි හින්දා..
    ( කෙල්ල ජපානයේ නේ බං අපි කොහෙද ජපන් දන්නේ..:P )
    :growl:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කාර් එක මචන්, කාර් එක පෙන්නලා කෙල්ලො යලුකර ගත හැකිනෙ
     
    dilu129

    Member
    Jul 23, 2007
    12
    0
    0
    කාර් එකනම් පස්සේ කාලෙක එපා උනොත් විකුනන්න හරි පුළුවන්......කෙල්ලව එපා උනොත් ගඟක පනින්න තම වෙන්නේ.....
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම නම් තොරා ගන්නේ කාර් එක..
    කාර් එක නම් හරියට පෙන්නේ නෑ.. ඒත් තොරා ගන්නේ කාර් එක..
    දැන් අහන්න එපා ඇයි කෙල්ලව තොරා ගත්තේ නැත්තේ කියලා..
    කෙල්ලව තොරාගෙන ගොළු බිරි චරිතයක් රගපාගෙන ජිවත් වෙන්න බැරි හින්දා..
    ( කෙල්ල ජපානයේ නේ බං අපි කොහෙද ජපන් දන්නේ..:P )

    :lol::lol::lol:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    gf දැන ගත්තොත් ගුටි කන්න වෙයි:baffled::rofl: එ හින්ද car 1 හොදයි ;) ( jst kddng:dull:)