NIBM in EK

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    mageth adahasak thiyenawa NIBM ekee managment digree ekak karanna.....septemberlu patan ganne..
    mata danaganna oone NIBM studies kohomada..examz ehema amaaruda kiyana ekai..

    mama nam IT karanne machan...apitanam tikak serata denawa bn...studies hodai bn...eth ape try eka nathanam kochara hodata igenuwath wadak na bn..mula idan allan palayan..set wemu api :P:P
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    Ah ela ela, higher dip karanawada, QTC manam fail kiala kiwe :P

    ow ow bn man degree wenakan karanawa...hodata wada karana ekek set karagthanam repeat eka goda danna puwan ne macho...QTC thiyenne ALs maths ne bn :P:P
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    හරි පොඩි එක දැන් ඉදන් පටන් ගන්න senior ලට ගරු කරන්න . හික් හික්:growl::growl::rofl::rofl::P:P

    ah uba senior une komada bn... ehenam apita padam ahaganna puluwan wei ne ...
    :lol::lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම පෙබරවාරි වෙනකන් ඕකේ හිටියා..
    දැන් නම් නෑ..

    ආයෙත් October වලින් පස්සේ එනෝ...
     

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    මම පෙබරවාරි වෙනකන් ඕකේ හිටියා..
    දැන් නම් නෑ..

    ආයෙත් October වලින් පස්සේ එනෝ...

    HD da machan karanna inne :P:P:P
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මෙන්න මේකයි මගේ අදහස දැන් NIBMවැඩක් නැ.මම මේ කියන්නේ IT(MIS)පැත්තෙන්. මොකෝ දැන් සේරම සල්ලි වලට යට වෙලා තියෙන්නේ ,මම මෙහෙම කියන්නේ මම තාමත් එකේ උපාධියක් කරන නිසයි.දැන් තනිකරම යන්නේ බොරුව.