Paypal Exchange 1USD = 100RS

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා

    ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?

    මම
    1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී

    Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා

    ගන්න කැමති අය මට PM or කමෙන්ට් කරන්න
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් මමනම් තාම මේ කේස් එකට ආධුනිකයි...එත් මම බලාපොරුතුවෙන් ඉන්නවා එකෙන් මට ඕන බඩු වගයක් eBay 1n ගෙන්න ගන්න..මචන් පුළුවන් නම් මට මුල ඉදන් කරන්න ඕන දේවල් කියපන්කො...ලොකු උදව්වක්..සම්පත් වෙබ් කාර්ඩ් ගෙන අහල තියෙනවා එත් හරියට දෙයක් දන්නැ..මේ ගෙන තියෙන thread එකක් හරි කමක් නැ ..:nerd:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මචන් මමනම් තාම මේ කේස් එකට ආධුනිකයි...එත් මම බලාපොරුතුවෙන් ඉන්නවා එකෙන් මට ඕන බඩු වගයක් eBay 1n ගෙන්න ගන්න..මචන් පුළුවන් නම් මට මුල ඉදන් කරන්න ඕන දේවල් කියපන්කො...ලොකු උදව්වක්..සම්පත් වෙබ් කාර්ඩ් ගෙන අහල තියෙනවා එත් හරියට දෙයක් දන්නැ..මේ ගෙන තියෙන thread එකක් හරි කමක් නැ ..:nerd:

    Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා
    මම 1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී

    "ebay" kiyala seach karana ebay gana igenagana oninam :rolleyes:
    oni taram threads tiyenawa:)

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා
    මම 1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී

    "ebay" kiyala seach karana ebay gana igenagana oninam :rolleyes:
    oni taram threads tiyenawa:)

    11.gif
    THANK U MACHAN...i'll catch U later..
    11.gif
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මම මූගෙන් ඇහුවා $100ක් ගන්නෙ කොහොමද කියලා. මූ කියනවා මට රු.10,000ක් මුගේ බැංකු ගිණුමට දාන්නලු..

    මූ සල්ලි අරන් මාරු උනොත් සොරිම තමා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    හෙළයා;10554469 said:
    මම මූගෙන් ඇහුවා $100ක් ගන්නෙ කොහොමද කියලා. මූ කියනවා මට රු.10,000ක් මුගේ බැංකු ගිණුමට දාන්නලු..

    මූ සල්ලි අරන් මාරු උනොත් සොරිම තමා

    mama oni taram elakiri eke un ekka exchange karala tiyenawa adai thread ekak damme

    ubata epanam katawahagena idapan :angry:

    uba 2011 awit tiyenne tama podi eke
    :rofl:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    mama oni taram elakiri eke un ekka exchange karala tiyenawa adai thread ekak damme

    ubata epanam katawahagena idapan :angry:

    uba 2011 awit tiyenne tama podi eke
    :rofl:

    2011 ආවද නැද්ද නෙමේ තියන අවුල උඹ මෙතන බොරු කරන එක
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    mooge real id eka mata kiyanna aasai :P :rofl::rofl::rofl:

    උඹ ලොල්ලෙක්ද බන්? තටමන්නෙ නැතුව කියපන් බලන්න.. මේක තමා මගේ නික් එක! උඹ ඔප්පු කරලා පෙන්නපන් බලන්න.. සාක්ෂි එක්ක ඔප්පු කරපන්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    .

    mama oni taram elakiri eke un ekka exchange karala tiyenawa adai thread ekak damme

    ubata epanam katawahagena idapan :angry:

    uba 2011 awit tiyenne tama podi eke
    :rofl:

    Ehema kiyana eka waradi ban. Payal or real money user karana hama ekama elakiri eke register wenne na ne...

    Umbata thibune machan parana exchanges wala screenshots tikak danna. Anith eka paypal lankawe ewunta use karanna amarui kiyala hamoma danna nisa me widihata ahana eke waradak na.

    Mama umba boru kiyanawa kiwwa newei- just my word.
     
    • Like
    Reactions: හෙළයා

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    හෙළයා;10559128 said:
    උඹ ලොල්ලෙක්ද බන්? තටමන්නෙ නැතුව කියපන් බලන්න.. මේක තමා මගේ නික් එක! උඹ ඔප්පු කරලා පෙන්නපන් බලන්න.. සාක්ෂි එක්ක ඔප්පු කරපන්

    :lol::lol::lol::lol: