Chandimal ta moko une?

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Hamadama 100 ewa gahanna ba machn.
    umba Chandimal ekka ochchara awl nam umba gihin uge place eke bat karannane thibbe :lol: :P:P:P

    මෙහෙමයි බං..
    දිනේශ් චන්දිමාල් නැගී එන තරුවක්..
    අපි දිනේශ්ගේ දක්ශතා වලින් වැඩක් ගන්න ඕනෙ..
    හැමදාම 100 ඒවා ගහන්නත් බෑනේ..
    ඒ වගේම හැමතාම ඔහොම Out වෙන්නෙත් නෑනේ..

    ජයසූරියට සමකරන්න කෙනෙක් නැතිබවත් ඇත්ත..
    ඒත් දැන් ජයසූරියගේ කාලේ ඉවරයි..
    තාමත් ජයසූරිය තමයි හොඳ..
    අළුත් එවුන් වැඩක් නෑ කියලා හිතෙනවානම් ඉක්මනටම ගිහින් ඇස් දෙක Check කරගන්න එකයි හොද..

    ඒ හරිගියෙත් නැතිනම් මානසික වෛද්‍යවරයෙක්ව හමුවුනත් අවුලක් නෑ..
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Field කරන්න අමුතුවෙන් උන් ඕනේ නැ... උඹ වගේ දෙන්නෙක් හිටියනම්... පිට්ටනියේ තණකොල ටිකත් හොඳට Level කරලා.... England වල උන්ට ගොම ටිකකුත් ගන්න තිබ්බා.
    :lol::lol::lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    u anthima match1 lakunu2k hari gahuwa. Mu 0 ine.. uba chandimalge thaththage hora shot ekak neda?:lol:

    ඉතිං චන්දිමාල්ව අයින් කරලා උඹව ගස්සන්න තිබ්බේ..

    අනේ යකෝ..

    චන්දිමාල් National Team එකටත් Play කරලා තියෙන්නේ දැන්..
    උඹට කට වහගෙන ඉන්න බැරිකමට අපිට කරන්න දෙයක් නෑ..
    අනික උන් ගහන්නේ ලෙදර් බෝල වලින්..

    ලංකාවේ TV එක ඉස්සරහා ඉඳගෙන උපදෙස් දෙන උන් ගහන්නේ Tennis බෝල Cricket..

    උඹ එහෙමවත් නෑනේ..
    උඹ ගහන්නේ අර පොතෙන් කොළයක් ඉරලා අරං..
    ඒක ගුලිකරලා..
    ඒක උඩදාලා පොල්පිති කෑල්ලෙන් ගහන Cricket නේ..

    මේ ඒ Cricket නෙවෙයි..
    මේක ඊට වැඩිය අමාරු එකක්..
     
    හැමදාම බෑනේ බං ඉතිං



    2ro71ih.jpg
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    Na ubala maha lokuwata uda thiyagena hitiyane ban Chandimal wa.. Chandimal thama ape cricket future eka kiya kiya..

    Suba Anagathayak..:lol:

    pala modayo yanna, cricket gana danagena waren kata karanna, moda mee haraka