ඕනි තරම් ඉන්නවාමම අහන්නේ පවුලේ අනිත් අය ගැන නෙවේ..බැදපු දෙන්න ගැන..ඔව් මම ගිහින් තියෙනවා...![]()
ඔයා හරියට දැක්කනම් ඔයාට අදුරගන්න පුළුවන්
ඕනි තරම් ඉන්නවාමම අහන්නේ පවුලේ අනිත් අය ගැන නෙවේ..බැදපු දෙන්න ගැන..ඔව් මම ගිහින් තියෙනවා...![]()
ow eka athatha.... hadisi anathurak wela ekanek marunoth anith ekanata mokadda karanne kollek nam kamak neha eth ganulamayata kohomada jeevithe isarahata geniyanne..![]()

මම කැමති නැ...ඕක අහන්නත් දෙයක්ද?මම එයාලට අකමැති කුලේ නිසා නෙවේ...එයාල කරන රස්සාවට මම කැමති නැ..අනික මම බදින කෙනා මගේ මට්ටමට හෝ මට වැඩ ඉගෙන ගෙන තියෙන්න ඕන..එත් මම ආදරේ කරන කෙනා එහෙම තැනක ඉපදුන කෙනෙක්නම්(එත් මට හම්බුනා කෙනා එහෙම නෙවේ) මම ඒ ගැන හිතන නැ..ඒ මිනිස්සුන්ගේ ලමයිටත් පුළුවන් හොද වැදගත් කෙනෙක් වෙන්න...![]()
බදින්න ඉන්න කෙනාට හරියට රස්සාවක් නැත්තම් .. එත් එයා හැමදෙටම වඩා අදරෙයි නම් ගන්න ඩිසිශන් එක මොකක්ද ?මම කැමති නැ...ඕක අහන්නත් දෙයක්ද?මම එයාලට අකමැති කුලේ නිසා නෙවේ...එයාල කරන රස්සාවට මම කැමති නැ..අනික මම බදින කෙනා මගේ මට්ටමට හෝ මට වැඩ ඉගෙන ගෙන තියෙන්න ඕන..එත් මම ආදරේ කරන කෙනා එහෙම තැනක ඉපදුන කෙනෙක්නම්(එත් මට හම්බුනා කෙනා එහෙම නෙවේ) මම ඒ ගැන හිතන නැ..ඒ මිනිස්සුන්ගේ ලමයිටත් පුළුවන් හොද වැදගත් කෙනෙක් වෙන්න...![]()

නෑ. උබ වැරදියට මේක තේරුම් අරගෙන තියෙන්නේ.
මෙතන පහත් කිරීමක් ගැන නෙමෙයි නංගියෝ කිව්වේ
වෙනස ගැන
හිතන පතන විදිහ ජීවත් වෙන විදිහ තව දේවල්
දැන්ම නෙමෙයි පස්සේ ඔයාට තේරෙයි මේවා

![]()
කෙල්ල කැමති වෙයිද?
හැබැයි මේ එළකිරි එකේ සතියකට මහා තොගයක් වැටෙන "කෙල්ලව එක්ක යන්න හොඳ rooms තියෙන තැනක් " කියන ත්රෙඩ් දාන අය බඳින්න යද්දී හොඳ චරිතයක් හොයන එක නම් අසාධාරණයි නේද?![]()


එක ඇත්ත මම දාන්නම අයත් ඉනන්ව එහෙම..කරන්න පුළුවන් හැම දේම කරලා දැන් හොද චරිතවත් කෙල්ලෙක් හොයනවා...

ow habai jeevithe kiyanne koi welaweda sure naha aa wage hithanna giyoth ithin pissu hadai.. api waradi karala netham api onema dekin berenawa ekanam mata hodatama sure..eka thama mamath kiyanne...e nisa badinakan iwasala inna ona...![]()

හරි ඔයා හරිනැ මම වෙනසක් දකින නැ..මට පස්සේ තෙරෙනෙත් නැ..මම හිතන්නේ අපේ අපප්ච්චි හිතන විදිහට...සිංහල බෞද්ධ අයගේ සංස්කෘතිය හුගක් දුරට එක වගේ...ඔය ඕන තරම් නුවර මිනිස්සු ගාල්ල මාතරෙන් බැදලා ඉන්නේ..තවත් ඕනතරං මිනිඉස්සු හොදට ඉන්නවා...බොරු මැන්නේ තියෙන අය..ඔයා වගේ එහෙම අයට තම එහෙම ඉන්න බැරි...![]()
Sayo oya badinnada yanne?
mewage thread ekak damma hethuwa poddak kiyannako?
ai eka paratama mewa hithune?
![]()

mage boyge gedarinuth pahu wenakota oya monawa hoayayda dan nane...ekayi ahala baluwe...
ow habai jeevithe kiyanne koi welaweda sure naha aa wage hithanna giyoth ithin pissu hadai.. api waradi karala netham api onema dekin berenawa ekanam mata hodatama sure..
onna mama giyooooo...
bye,tc....

byeහැබැයි මේ එළකිරි එකේ සතියකට මහා තොගයක් වැටෙන "කෙල්ලව එක්ක යන්න හොඳ rooms තියෙන තැනක් " කියන ත්රෙඩ් දාන අය බඳින්න යද්දී හොඳ චරිතයක් හොයන එක නම් අසාධාරණයි නේද?![]()
හරි ඔයා හරි
ඔයා කැමති විදිහට කසාදේ කරගන්න
මං බඳිනකොට අපි කරන පිලිවෙලට කරගන්නම්

හරි හරි ඔයාට තම ආදරේ කරන්න කෙනෙක් හම්බෙලා ඉනන්වද කියල මම දැන් නැ..එත් යාලු වෙන්න කලින් එයාගේ කුලෙත් අහල ඉන්න හොදද..නැත්තම් පස්සේ එයාව අමාරුවේ දන්න එපා..ගෙවල වලින් අකමැති කියල..



සහතික ඇත්ත..
ඒකනේ මම කියන්නේ..
මම කරලා තියෙන ඒවගේ හැටියට, මම කෙල්ලගේ චරිතේ ගැන හොයනවානම් මම සම්පූණයෙන්ම වැරදී..
(හැබැයි මම කරපු දේවල් දන්නේ මමයි, අදාල කෙනා/ කෙනාලා විතරයි..)
ඒක නිසා එළියට චාටර් නොවෙන්න ඕනෙ දෙයක් කරපු අයට මේ GIhan GTR විවෘත්තයි..


මරු කතාව...