විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල

  • Total voters
    204

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම අහන්නේ පවුලේ අනිත් අය ගැන නෙවේ..බැදපු දෙන්න ගැන..ඔව් මම ගිහින් තියෙනවා...:)
    ඕනි තරම් ඉන්නවා
    ඔයා හරියට දැක්කනම් ඔයාට අදුරගන්න පුළුවන්
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම කැමති නැ...ඕක අහන්නත් දෙයක්ද?මම එයාලට අකමැති කුලේ නිසා නෙවේ...එයාල කරන රස්සාවට මම කැමති නැ..අනික මම බදින කෙනා මගේ මට්ටමට හෝ මට වැඩ ඉගෙන ගෙන තියෙන්න ඕන..එත් මම ආදරේ කරන කෙනා එහෙම තැනක ඉපදුන කෙනෙක්නම්(එත් මට හම්බුනා කෙනා එහෙම නෙවේ) මම ඒ ගැන හිතන නැ..ඒ මිනිස්සුන්ගේ ලමයිටත් පුළුවන් හොද වැදගත් කෙනෙක් වෙන්න...:)

    ඒ කතාව හරි..
    ඒත් ඒ රස්සාව එයාගේ කුළය නිසා එයාට උරුම වූවක් නෙවෙයිද..?
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම කැමති නැ...ඕක අහන්නත් දෙයක්ද?මම එයාලට අකමැති කුලේ නිසා නෙවේ...එයාල කරන රස්සාවට මම කැමති නැ..අනික මම බදින කෙනා මගේ මට්ටමට හෝ මට වැඩ ඉගෙන ගෙන තියෙන්න ඕන..එත් මම ආදරේ කරන කෙනා එහෙම තැනක ඉපදුන කෙනෙක්නම්(එත් මට හම්බුනා කෙනා එහෙම නෙවේ) මම ඒ ගැන හිතන නැ..ඒ මිනිස්සුන්ගේ ලමයිටත් පුළුවන් හොද වැදගත් කෙනෙක් වෙන්න...:)
    බදින්න ඉන්න කෙනාට හරියට රස්සාවක් නැත්තම් .. එත් එයා හැමදෙටම වඩා අදරෙයි නම් ගන්න ඩිසිශන් එක මොකක්ද ? :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙතන පහත් කිරීමක් ගැන නෙමෙයි නංගියෝ කිව්වේ
    වෙනස ගැන
    හිතන පතන විදිහ ජීවත් වෙන විදිහ තව දේවල්
    දැන්ම නෙමෙයි පස්සේ ඔයාට තේරෙයි මේවා

    නැ මම වෙනසක් දකින නැ..මට පස්සේ තෙරෙනෙත් නැ..මම හිතන්නේ අපේ අපප්ච්චි හිතන විදිහට...සිංහල බෞද්ධ අයගේ සංස්කෘතිය හුගක් දුරට එක වගේ...ඔය ඕන තරම් නුවර මිනිස්සු ගාල්ල මාතරෙන් බැදලා ඉන්නේ..තවත් ඕනතරං මිනිඉස්සු හොදට ඉන්නවා...බොරු මැන්නේ තියෙන අය..ඔයා වගේ එහෙම අයට තම එහෙම ඉන්න බැරි...:baffled:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    cheers.gif

    කෙල්ල කැමති වෙයිද?

    අයියෝ සරත්..
    කෙල්ලට අවුද ඕවා කියන්නේ..

    මේ..
    මොනවද බයිට් එකට..?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැබැයි මේ එළකිරි එකේ සතියකට මහා තොගයක් වැටෙන "කෙල්ලව එක්ක යන්න හොඳ rooms තියෙන තැනක් " කියන ත්‍රෙඩ් දාන අය බඳින්න යද්දී හොඳ චරිතයක් හොයන එක නම් අසාධාරණයි නේද? :rolleyes:

    :yes::yes::yes:එක ඇත්ත මම දාන්නම අයත් ඉනන්ව එහෙම..කරන්න පුළුවන් හැම දේම කරලා දැන් හොද චරිතවත් කෙල්ලෙක් හොයනවා...:lol::lol:
     
    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    Sayo oya badinnada yanne?
    mewage thread ekak damma hethuwa poddak kiyannako?
    ai eka paratama mewa hithune?

    :confused::confused::confused::confused::confused:
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    eka thama mamath kiyanne...e nisa badinakan iwasala inna ona...:)
    ow habai jeevithe kiyanne koi welaweda sure naha aa wage hithanna giyoth ithin pissu hadai.. api waradi karala netham api onema dekin berenawa ekanam mata hodatama sure..

    onna mama giyooooo...
    bye,tc....:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැ මම වෙනසක් දකින නැ..මට පස්සේ තෙරෙනෙත් නැ..මම හිතන්නේ අපේ අපප්ච්චි හිතන විදිහට...සිංහල බෞද්ධ අයගේ සංස්කෘතිය හුගක් දුරට එක වගේ...ඔය ඕන තරම් නුවර මිනිස්සු ගාල්ල මාතරෙන් බැදලා ඉන්නේ..තවත් ඕනතරං මිනිඉස්සු හොදට ඉන්නවා...බොරු මැන්නේ තියෙන අය..ඔයා වගේ එහෙම අයට තම එහෙම ඉන්න බැරි...:baffled:
    හරි ඔයා හරි
    ඔයා කැමති විදිහට කසාදේ කරගන්න
    මං බඳිනකොට අපි කරන පිලිවෙලට කරගන්නම්
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හැබැයි මේ එළකිරි එකේ සතියකට මහා තොගයක් වැටෙන "කෙල්ලව එක්ක යන්න හොඳ rooms තියෙන තැනක් " කියන ත්‍රෙඩ් දාන අය බඳින්න යද්දී හොඳ චරිතයක් හොයන එක නම් අසාධාරණයි නේද? :rolleyes:

    සහතික ඇත්ත..

    ඒකනේ මම කියන්නේ..
    මම කරලා තියෙන ඒවගේ හැටියට, මම කෙල්ලගේ චරිතේ ගැන හොයනවානම් මම සම්පූණයෙන්ම වැරදී..
    (හැබැයි මම කරපු දේවල් දන්නේ මමයි, අදාල කෙනා/ කෙනාලා විතරයි..)

    ඒක නිසා එළියට චාටර් නොවෙන්න ඕනෙ දෙයක් කරපු අයට මේ GIhan GTR විවෘත්තයි..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි ඔයා හරි
    ඔයා කැමති විදිහට කසාදේ කරගන්න
    මං බඳිනකොට අපි කරන පිලිවෙලට කරගන්නම්

    :):)හරි හරි ඔයාට තම ආදරේ කරන්න කෙනෙක් හම්බෙලා ඉනන්වද කියල මම දැන් නැ..එත් යාලු වෙන්න කලින් එයාගේ කුලෙත් අහල ඉන්න හොදද..නැත්තම් පස්සේ එයාව අමාරුවේ දන්න එපා..ගෙවල වලින් අකමැති කියල..:):)

    ඔයාල වගේ හිතන අය ඉන් නිසා තම ඔය කුල කරමේ කියන එක සමාජෙන් නැති වෙන නැත්තේ..එත් දැන්නම් බොහෝ දුරට ඉස්සරට වැඩ ඔය ගැන සලකන පටු අදහස් තියෙන අය අඩුයි....අපේ ආච්චිලගේ කලේ තරම් දැන් ඔය ගැන වැඩිය හිතන අය අඩුයි...:):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සහතික ඇත්ත..

    ඒකනේ මම කියන්නේ..
    මම කරලා තියෙන ඒවගේ හැටියට, මම කෙල්ලගේ චරිතේ ගැන හොයනවානම් මම සම්පූණයෙන්ම වැරදී..
    (හැබැයි මම කරපු දේවල් දන්නේ මමයි, අදාල කෙනා/ කෙනාලා විතරයි..)

    ඒක නිසා එළියට චාටර් නොවෙන්න ඕනෙ දෙයක් කරපු අයට මේ GIhan GTR විවෘත්තයි..

    :lol::lol::lol:මරු කතාව...