විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල

  • Total voters
    824

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සල්ලි(දැවැද්ද) හැර අනික් ඔක්කොම බලන්න වෙනවා,නැත්තන් මතුවට ප්‍රශන ඇතිවෙයි කියල හිතෙනවා,මන්ද මට හිතෙන හැටි මේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සල්ලි(දැවැද්ද) හැර අනික් ඔක්කොම බලන්න වෙනවා,නැත්තන් මතුවට ප්‍රශන ඇතිවෙයි කියල හිතෙනවා,මන්ද මට හිතෙන හැටි මේ

    කුලය එහෙමත් බලන්න ඕනද???:baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැත්තන් ඉන්න පරිසරෙත් එක්ක ලෙඩක් වැටෙනවා

    ඒ කිවේ දැනුත් ඉස්සර කලේ වගේ කුලේ අනුව ඉන්න පරිසරයත් වෙනස්ද??:baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඒ කිවේ දැනුත් ඉස්සර කලේ වගේ කුලේ අනුව ඉන්න පරිසරයත් වෙනස්ද??:baffled:

    ගොඩක් දුරට,මම ජිවත් වෙන පරිසරෙනන් එසෙ තමයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් දුරට,මම ජිවත් වෙන පරිසරෙනන් එසෙ තමයි
    සේම් හියර් බ්‍රදර්
    මං හිතාගන්න පුළුවන් උඔ ගැන උඹේ පවුල ගැන
    මං හිතන්නේ අපි දෙන්නා එක වගේ පවුල් වල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සේම් හියර් බ්‍රදර්
    මං හිතාගන්න පුළුවන් උඔ ගැන උඹේ පවුල ගැන
    මං හිතන්නේ අපි දෙන්නා එක වගේ පවුල් වල

    :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගොඩක් දුරට,මම ජිවත් වෙන පරිසරෙනන් එසෙ තමයි

    ඒ කිවේ??ඔයා හිතන ඉන්නේ ඔය උසස් කුලේ ඒ නිසා ඔයාලට අහ්මෝම මිනිස්සු ගරු කරන්න ඕන කියලද??ඉස්සර කලේ කුල ක්‍රමේ කියන්නේ ඕක තමා..ඔය හිතන්නේ දැනුත් ඔය වෙනස තියෙනවා කියලද???:lol::lol:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    දෙමාපියන්ගේ කැමත්ත
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ කිවේ??ඔයා හිතන ඉන්නේ ඔය උසස් කුලේ ඒ නිසා ඔයාලට අහ්මෝම මිනිස්සු ගරු කරන්න ඕන කියලද??ඉස්සර කලේ කුල ක්‍රමේ කියන්නේ ඕක තමා..ඔය හිතන්නේ දැනුත් ඔය වෙනස තියෙනවා කියලද???:lol::lol:
    දැන් කවුද ගරු කරන්න කිව්වේ?:confused::confused::confused::confused:
    කොහොමත් ඔයා වගේ මේ විදිහට හිතන කෙනෙක්ටනම් අපිව බඳින එක හීනයක් තමා
    ඒ කුලේ හින්දා නෙමෙයි
    පණ්ඩිතකම හින්දා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඒ කිවේ??ඔයා හිතන ඉන්නේ ඔය උසස් කුලේ ඒ නිසා ඔයාලට අහ්මෝම මිනිස්සු ගරු කරන්න ඕන කියලද??ඉස්සර කලේ කුල ක්‍රමේ කියන්නේ ඕක තමා..ඔය හිතන්නේ දැනුත් ඔය වෙනස තියෙනවා කියලද???:lol::lol:

    අනෙ සහොදරිය මා ගැන වැරදියට හිතන්න එපා,මම ඔය විදිහට කොයිම වෙලාවකවත් හිතන්නෙ නැ,නමුත් එ එ කුලවල අය ලඟ එ එ අයට ආවෙනික ජිවන රටාවල් තියෙන්නෙ,එක මම අත්දකිනව,එකයි මම එහෙම කියන්නෙ,සමහරවිට ඔයා ජිවත් වෙන වටපිටාවේ එහෙම නැතුව ඇති,මම කුලය ගැන සිතන එකම එක හෙතුව එය තමා,කවුද හැමොම ගරු කරන්න ඔන කිව්වෙ එහෙම කිව්වෙ නැ නෙ,මෙක විවහායෙකදි පමණයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් කවුද ගරු කරන්න කිව්වේ?:confused::confused::confused::confused:
    කොහොමත් ඔයා වගේ මේ විදිහට හිතන කෙනෙක්ටනම් අපිව බඳින එක හීනයක් තමා
    ඒ කුලේ හින්දා නෙමෙයි
    පණ්ඩිතකම හින්දා

    :shocked::shocked:මම එහෙම තමා..:lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අනෙ සහොදරිය මා ගැන වැරදියට හිතන්න එපා,මම ඔය විදිහට කොයිම වෙලාවකවත් හිතන්නෙ නැ,නමුත් එ එ කුලවල අය ලඟ එ එ අයට ආවෙනික ජිවන රටාවල් තියෙන්නෙ,එක මම අත්දකිනව,එකයි මම එහෙම කියන්නෙ,සමහරවිට ඔයා ජිවත් වෙන වටපිටාවේ එහෙම නැතුව ඇති,මම කුලය ගැන සිතන එකම එක හෙතුව එය තමා,කවුද හැමොම ගරු කරන්න ඔන කිව්වෙ එහෙම කිව්වෙ නැ නෙ,මෙක විවහායෙකදි පමණයි

    හරි ඉතින් ඔය ආදරේ කරන කෙනා වෙන කුලෙක උනොත් ඔයා එයට ආදරේ කරන නැද්ද???ආදරේට එක බාදාවක්දා??ඊට පස්සේ එයාව ඔය බදින නැද්ද???
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය(විශ්වාසය)
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    දෙදෙනාගේ කැමැත්ත
    දෙමාපියන්ගේ කැමත්ත
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෙස්ට් ඔෆ් ලක්:)

    :):):)මට ඔය කුල මාන්නේ ගැන හිතන අය ගැන එන්නේ තරහක්..මට මේ ලෝකේ හැමෝම මිනිස්සු එක වගේ...ඔයා මට මේ එළකිරි ඒකෙන හම්බුන හොද යාලුවෙක්...:)මුලින්ම කතා කරපු කෙනා..මම කිවේ මගේ අදහස..මම හිතන්නේ ඔය ලොකුයි කියල හිතන ඉන්න අය ඇරෙන්න දැන්නම් හුගක් අය එහෙම හිතන නැ....ok thanks...:)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි ඉතින් ඔය ආදරේ කරන කෙනා වෙන කුලෙක උනොත් ඔයා එයට ආදරේ කරන නැද්ද???ආදරේට එක බාදාවක්දා??ඊට පස්සේ එයාව ඔය බදින නැද්ද???
    ආදරේ කරන එක නැති එක තීරණය කරන්නේ සේරම ගැන හොයලා බලල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හරි ඉතින් ඔය ආදරේ කරන කෙනා වෙන කුලෙක උනොත් ඔයා එයට ආදරේ කරන නැද්ද???ආදරේට එක බාදාවක්දා??ඊට පස්සේ එයාව ඔය බදින නැද්ද???

    අනෙ මන්ද යාලුවා,මෙවා කතා කරල වැඩක් නැ