සල්ලි(දැවැද්ද) හැර අනික් ඔක්කොම බලන්න වෙනවා,නැත්තන් මතුවට ප්රශන ඇතිවෙයි කියල හිතෙනවා,මන්ද මට හිතෙන හැටි මේ
සල්ලි(දැවැද්ද) හැර අනික් ඔක්කොම බලන්න වෙනවා,නැත්තන් මතුවට ප්රශන ඇතිවෙයි කියල හිතෙනවා,මන්ද මට හිතෙන හැටි මේ

නැත්තන් ඉන්න පරිසරෙත් එක්ක ලෙඩක් වැටෙනවා

ඒ කිවේ දැනුත් ඉස්සර කලේ වගේ කුලේ අනුව ඉන්න පරිසරයත් වෙනස්ද??![]()
සේම් හියර් බ්රදර්ගොඩක් දුරට,මම ජිවත් වෙන පරිසරෙනන් එසෙ තමයි
සේම් හියර් බ්රදර්
මං හිතාගන්න පුළුවන් උඔ ගැන උඹේ පවුල ගැන
මං හිතන්නේ අපි දෙන්නා එක වගේ පවුල් වල


ගොඩක් දුරට,මම ජිවත් වෙන පරිසරෙනන් එසෙ තමයි


සේම් හියර් බ්රදර්
මං හිතාගන්න පුළුවන් උඔ ගැන උඹේ පවුල ගැන
මං හිතන්නේ අපි දෙන්නා එක වගේ පවුල් වල



දැන් කවුද ගරු කරන්න කිව්වේ?ඒ කිවේ??ඔයා හිතන ඉන්නේ ඔය උසස් කුලේ ඒ නිසා ඔයාලට අහ්මෝම මිනිස්සු ගරු කරන්න ඕන කියලද??ඉස්සර කලේ කුල ක්රමේ කියන්නේ ඕක තමා..ඔය හිතන්නේ දැනුත් ඔය වෙනස තියෙනවා කියලද???![]()




ඒ කිවේ??ඔයා හිතන ඉන්නේ ඔය උසස් කුලේ ඒ නිසා ඔයාලට අහ්මෝම මිනිස්සු ගරු කරන්න ඕන කියලද??ඉස්සර කලේ කුල ක්රමේ කියන්නේ ඕක තමා..ඔය හිතන්නේ දැනුත් ඔය වෙනස තියෙනවා කියලද???![]()
දැන් කවුද ගරු කරන්න කිව්වේ?
කොහොමත් ඔයා වගේ මේ විදිහට හිතන කෙනෙක්ටනම් අපිව බඳින එක හීනයක් තමා
ඒ කුලේ හින්දා නෙමෙයි
පණ්ඩිතකම හින්දා

මම එහෙම තමා..

අනෙ සහොදරිය මා ගැන වැරදියට හිතන්න එපා,මම ඔය විදිහට කොයිම වෙලාවකවත් හිතන්නෙ නැ,නමුත් එ එ කුලවල අය ලඟ එ එ අයට ආවෙනික ජිවන රටාවල් තියෙන්නෙ,එක මම අත්දකිනව,එකයි මම එහෙම කියන්නෙ,සමහරවිට ඔයා ජිවත් වෙන වටපිටාවේ එහෙම නැතුව ඇති,මම කුලය ගැන සිතන එකම එක හෙතුව එය තමා,කවුද හැමොම ගරු කරන්න ඔන කිව්වෙ එහෙම කිව්වෙ නැ නෙ,මෙක විවහායෙකදි පමණයි
බෙස්ට් ඔෆ් ලක්![]()


මට ඔය කුල මාන්නේ ගැන හිතන අය ගැන එන්නේ තරහක්..මට මේ ලෝකේ හැමෝම මිනිස්සු එක වගේ...ඔයා මට මේ එළකිරි ඒකෙන හම්බුන හොද යාලුවෙක්...
මුලින්ම කතා කරපු කෙනා..මම කිවේ මගේ අදහස..මම හිතන්නේ ඔය ලොකුයි කියල හිතන ඉන්න අය ඇරෙන්න දැන්නම් හුගක් අය එහෙම හිතන නැ....ok thanks...
ආදරේ කරන එක නැති එක තීරණය කරන්නේ සේරම ගැන හොයලා බලලහරි ඉතින් ඔය ආදරේ කරන කෙනා වෙන කුලෙක උනොත් ඔයා එයට ආදරේ කරන නැද්ද???ආදරේට එක බාදාවක්දා??ඊට පස්සේ එයාව ඔය බදින නැද්ද???
හරි ඉතින් ඔය ආදරේ කරන කෙනා වෙන කුලෙක උනොත් ඔයා එයට ආදරේ කරන නැද්ද???ආදරේට එක බාදාවක්දා??ඊට පස්සේ එයාව ඔය බදින නැද්ද???