විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල

  • Total voters
    824

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අන්න හරි එ බෙදිම තමා යාලුවා,එක මේ සයො මිත්‍රයාට ටිකක් තෙරුන් ගන්න අමාරු පාටයි

    කුලෙන් නෙමේ මිනිස්සුන්ගේ හෑසිරීම් වෙනස් වෙන්නේ ජිවත් වෙන වට පිටාව අනුවයි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කූඩැල්ලා මෙට්ටේ තිබ්බා වගේද?

    උබ කියන්නේ කුලෙන් අඩු කෙනෙක් කොච්චර හොද වටපිටාවක හිටියත් හිනිහ ගේ හෑසිරිම නරකයි කියල ද
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආදරයක් කියන එක හැම වෙලේම හැම කෙනාටම ඇති වෙන්නෑ
    ඒක එක එක විදිහට ඇති වෙන්න පුළුවන්
    මෝඩයෝ වගේ මුකුත්ම හොයන්නැතිව ආදරේ කරලා කෙලෝගත්ත අය ඕනිතරම් මේ එලකිරි එකේම ඉන්නවා
    ආදරේ කරන්න කලින් හොයල බලන එක අනිවාර්යෙන්ම කරන්න ඕනි
    නැතිනම් නොගැලපෙන කෙනෙක් එක්ක පැටලිලා නිකන් ප්‍රෂ්ණ ඇති වෙනවා
    බූට් කාපු කොල්ලන්ගේ කෙල්ලන්ගේ ත්‍රෙඩ් වල මං දාලා ඇති බලන්න
    තමුන් ආදරේ කරන්න යන කෙනා ගැන නොසෙවීම ගැන මං දොස් කියලා තියෙනවා
    හොයන එකේදී තමුන්ට වැදගත් වෙන දේවල් තමයි හොයන්න ඕනි

    මට පුද්ගලිකව කුලය වැදගත් ඒක හින්දා මං ඒක ගැන හොයනවා
    ඒක මගේ කැමැත්ත

    මං ගෑණු ලමයින්ට වැරදි කියනවා කියන එක පිලිගන්න බෑ
    මං හොද ගෑණු ලමයෙක්ට හොදයි කියනවා
    වැරදි තියෙනවනම් ඒක කෙලින්ම කියනවා

    නිකන කථා බහ කලාට කෙනෙක් ගැන හිතාගන්න බෑ
    ඒක දැන් ඔයාගෙන්ම ඔප්පු වෙනවා

    අන්තිම වශයෙන්
    මට කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තේරුමක් නෑ

    කතා බහ කරන නැතිව කෙනෙක්ව කාල බලලා තේරුම ගන්න වැය්..ඒ ඉතින් එයාලට හොදයි කියල හිතෙන කෙනා තමා තොටගෙන තියෙනෙන්..එය අපිව දාල යනවා කියල අක්ලින් දන්නේ නැ නේ..අනික ඔය සේරම හොයල බැදපු මිනිස්සුත් ලිහගන්නේ..:lol::lol:ඕක ඉතින් කලින් තීරණේ කරන්න පුළුවන් එකක් නෙවේනේ...

    ඔයාට කෙනෙක් හම්බෙනං කියල පාර්ථනා කරන එක වැඩක නැත්තම් ඔය කව්රු හම්බුනමද කුලේ ගැන බලන්නේ..ඔයාට දැනටමත් හම්බෙලනම් ඉතින් කමක්න...:):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    එත් කුලේ කියන දේ එහෙම ලොකු වෙනස් කම් නැ...ජාතිය වෙනස් උනාම ලොකු සංස්කෘතික වෙනසක් තියෙනවනේ...කුලේ කියන දේ වෙනස් උනාට සංස්කෘතිය වෙනස් වෙන්නේ කලාතුරකින්..ඔයාට ඉන්න යාලුවන්ගේ කුලේ මොකද්ද කියල oya hoyala thiyenawa??nane??ewage thama kule nisa ehema loku wensak athi wen na...oya adare karanakota thereyi..:):)

    එ වෙනස මම ජිවත් වන පරිසරෙ තදින් තිබෙනවා,අන්න එකයි මම එහෙම සිතන්නෙ,එය ඔබ ජිවත් වන පරිසරෙ නොමැති නිසා ඔබ එසෙ සිතනවා,ඔහොම තමා සහොදරි හැම දෙයක් ම,මට ඔය ගැන දිර්ග කතාවක් තිබෙනවා කියන්න නමුත් මෙය එය කියන්න සුදුසු වෙලාවක් නෙමේ

    මම කවමදාවත් මිනිසෙකුගෙ කුලය මත පිහිටා එ පුද්ගලයා අඩුයි කියල සලකන්නෙ නැ,නමුත් කුලය සෙවිමට මුලික වෙන කාරනය තමා මම කිව්වෙ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කතා බහ කරන නැතිව කෙනෙක්ව කාල බලලා තේරුම ගන්න වැය්..ඒ ඉතින් එයාලට හොදයි කියල හිතෙන කෙනා තමා තොටගෙන තියෙනෙන්..එය අපිව දාල යනවා කියල අක්ලින් දන්නේ නැ නේ..අනික ඔය සේරම හොයල බැදපු මිනිස්සුත් ලිහගන්නේ..:lol::lol:ඕක ඉතින් කලින් තීරණේ කරන්න පුළුවන් එකක් නෙවේනේ...

    ඔයාට කෙනෙක් හම්බෙනං කියල පාර්ථනා කරන එක වැඩක නැත්තම් ඔය කව්රු හම්බුනමද කුලේ ගැන බලන්නේ..ඔයාට දැනටමත් හම්බෙලනම් ඉතින් කමක්න...:):)
    දැන් ඇති
    :):):):):):):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අඩු කුලේ වැඩි කුලේ කියලා එකක් නෑ
    ඔයාට මේ සරල දේ තේරෙන්නැද්ද?????
    කුලය කියන්නේ ජීවත් වෙන විදිහ හිතන විදිහ ගැන බෙදීමක්

    එත් අඩ මිනිස්සු හිතන්නේ එහෙම නෙවේනේ..අඩු කුලේනම් අපිට එපා..වැඩිනම් අපේ එකේ නොඋනත් කමක් නැ..එහෙමනේ මිනිස්සු බලන්නේ...මම දනනවා ඔය නුවර නිසා ඔහොම කතා කරන්නේ...:):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    කුලෙන් නෙමේ මිනිස්සුන්ගේ හෑසිරීම් වෙනස් වෙන්නේ ජිවත් වෙන වට පිටාව අනුවයි

    ජිවත් වෙන වට පිටාව තවමත් කුලය මත පදනම් වෙලා තියන තැන් තිබෙනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එත් අඩ මිනිස්සු හිතන්නේ එහෙම නෙවේනේ..අඩු කුලේනම් අපිට එපා..වැඩිනම් අපේ එකේ නොඋනත් කමක් නැ..එහෙමනේ මිනිස්සු බලන්නේ...මම දනනවා ඔය නුවර නිසා ඔහොම කතා කරන්නේ...:):)
    ඔව් අපි දන්නවා නුවර අයත් එක්ක ඔයාලට ප්‍රෂ්ණ තියෙනවා කියලා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න හරි එ බෙදිම තමා යාලුවා,එක මේ සයො මිත්‍රයාට ටිකක් තෙරුන් ගන්න අමාරු පාටයි

    ජිවත් වෙන විදිහ කොහොමද එහෙම වෙනස් වෙන්නේ??මට තියෙන ප්‍රශ්නේ එකයි..:confused::confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කුලෙන් නෙමේ මිනිස්සුන්ගේ හෑසිරීම් වෙනස් වෙන්නේ ජිවත් වෙන වට පිටාව අනුවයි

    :yes::yes:එක ඇත්ත...මමත කියන්නේ ඕකමයි..කුලේ නිසා උපත්තියෙන් හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද??
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes::yes:එක ඇත්ත...මමත කියන්නේ ඕකමයි..කුලේ නිසා උපත්තියෙන් හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද??
    කුලේ නිසා හැසිරීම වෙනස් වෙන්නෑ
    හැසිරීම නිසයි කුලේ වෙනස් වෙලා තියෙන්නේ
    එක එක කාණ්ඩ වලට බෙදලා තියෙන්නේ
    හැම කුලයක්ම හොදත් නෑ
    හැම කුලයක්ම නරකත් නෑ
    වෙන්නේ ඒ ඒ අය හිතන පතන විදිහ ජීවත් වෙන පිලිවෙල වෙනස් වෙන එක
    ඒකෙන් අපිට ගැලපෙන නොගැලපෙන ඒවා අපි තීරණය කරන්න ඕනි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කූඩැල්ලා මෙට්ටේ තිබ්බා වගේද?

    :shocked::shocked:ඔහොම කතා කරනං එපා...හදුනා වට පිටව හොද වෙනකොට හැසිරීම වෙනස් වෙන්න..බුදු සසුනේ අඩු කුල වල අය කීදෙනෙක් රහත් උනාද...ඉතින් කුදල්ල මෙට්ටේ තිබ්බ වගේ උනාද???:no::no::no:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    ජිවත් වෙන වට පිටාව තවමත් කුලය මත පදනම් වෙලා තියන තැන් තිබෙනවා

    එක හරි .... ඒ වෑඩි ප්‍රතිශතයක් නෙමේ නේ.....
    අද කෙනෙක් දිහා බලල කුලේ මොකක්ද කියල කියන්න බෑනේ
    නගරයකනම් ඉතින් මිනිස්සු හෑසි රෙන්නේ නගරයට ගෑල පෙන විදිහට ජිවන රටාව එකයි.... අඩු කුලේ කියල කොලබ ඉන්න මිනිහෙක් තමන්ගේ ඉඩමේ කුඩාරමක් ගහන් ඉන්නෙ නෑ නේ......
    එහෙම ජිවන රටාව එක සමාන වෙලා තියෙද්දිත් නමේ තියෙන කෑල්ලකින් කෙනෙක් අපේ කුලේ නෙමේ කියල ප්‍රතික්ශේප කරනවනම් වෑරදි
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එ වෙනස මම ජිවත් වන පරිසරෙ තදින් තිබෙනවා,අන්න එකයි මම එහෙම සිතන්නෙ,එය ඔබ ජිවත් වන පරිසරෙ නොමැති නිසා ඔබ එසෙ සිතනවා,ඔහොම තමා සහොදරි හැම දෙයක් ම,මට ඔය ගැන දිර්ග කතාවක් තිබෙනවා කියන්න නමුත් මෙය එය කියන්න සුදුසු වෙලාවක් නෙමේ

    මම කවමදාවත් මිනිසෙකුගෙ කුලය මත පිහිටා එ පුද්ගලයා අඩුයි කියල සලකන්නෙ නැ,නමුත් කුලය සෙවිමට මුලික වෙන කාරනය තමා මම කිව්වෙ

    ඔව් මගේ පරිසරේ එහෙම නොවෙන නිසා වෙන්න ඇති..එත් මගේ පරිසරේ එහෙම උනත් මම එහෙම හිතන නැ..අපී සීයල අච්ච්චිල ඒ පරිසරයේ ජිවත් උනා අය..එයාලවත් දැන් එහෙම හිතන නැ...මම අහන්නේ ඔයාල ඔය කියන වෙනස මොකද්ද කි‍යල...:baffled:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කුලේ නිසා හැසිරීම වෙනස් වෙන්නෑ
    හැසිරීම නිසයි කුලේ වෙනස් වෙලා තියෙන්නේ
    එක එක කාණ්ඩ වලට බෙදලා තියෙන්නේ
    හැම කුලයක්ම හොදත් නෑ
    හැම කුලයක්ම නරකත් නෑ
    වෙන්නේ ඒ ඒ අය හිතන පතන විදිහ ජීවත් වෙන පිලිවෙල වෙනස් වෙන එක
    ඒකෙන් අපිට ගැලපෙන නොගැලපෙන ඒවා අපි තීරණය කරන්න ඕනි

    එතකොට හිරේ ඉන්න අපරාදකාර්යෝ ටික එක කුලයක් වෙන්න ඈති නේද

    මට නම් කුලයක් වෑටුනේ හෑසිරිම නිසා නෙමේ අම්මගෙයි තාත්ත ගෙනුයි....:rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් අපි දන්නවා නුවර අයත් එක්ක ඔයාලට ප්‍රෂ්ණ තියෙනවා කියලා

    :lol::lol::lol:මට ඇති ප්‍රශ්නයක් නැ.එහෙනම් ඉතින් මගේ බෝයි එක්කත් මට ප්‍රශ්නයක් තියෙන්න එපැයි...:lol: