විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල

  • Total voters
    824

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    බුද්දාගම ආගම වෙච්ච කෙනෙක් කුලය ගෑන කතා කරන එක අනුමත කරන්න බෑ...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බුද්දාගම ආගම වෙච්ච කෙනෙක් කුලය ගෑන කතා කරන එක අනුමත කරන්න බෑ...

    :yes::yes::yes:දැන් කලේ මිනිස්සු නමට විතරු බුද්දාගමේ....එකයි ඔය,,,:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනෙ මන්ද යාලුවා,මෙවා කතා කරල වැඩක් නැ

    ඔයාට ගනු ලමයෙක් දැනටමත් ඉන්නවනම් ඔයාගේ කුලේම කිසිම ප්‍රශ්නයක් නැ..එත් ඔය වෙන කුලෙක කෙනෙක්ට ආදරේ කරොත් කවදාවත් එයාව අතරමං කරනන්ම් එපා..ආදරේ කරන්න කලින් ඒ ගැන හිතන්න හොදද...:):)අනික ඔය එයට ඇත්තටම ආදරේ කරනවානම් ඔය කුලේ කියන දේ එතරම් ප්‍රශ්නයක් වෙන එක්කක් නැ..එයත් සිංහල බෞද්ධ නම්....:):):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආදරේ කරන එක නැති එක තීරණය කරන්නේ සේරම ගැන හොයලා බලල

    ආදරේ ඇති වෙන්න ඔය සේරම හොයල බලන්න කලින්....:):)සමහර අයගේ කුලේ නමින් හොයනන්ත් බැ...පස්සේ තමයි එක දැනගන්න වෙන්නෙත්...එහෙම උනොත් කියල මම කිවේ....:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ..මට මේ ලෝකේ හැමෝම මිනිස්සු එක වගේ...

    ලොකේ ඔක්කොම මිනිස්සු සැදි තිබෙන්නෙ එක විදිහට වු නමුත්,ලොකේ ඔක්කොම මිනිස්සු එක වගෙ නොවෙයි,එ දෙක පටල ගන්න එපා මිත්‍රයා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔයාට ගනු ලමයෙක් දැනටමත් ඉන්නවනම් ඔයාගේ කුලේම කිසිම ප්‍රශ්නයක් නැ..එත් ඔය වෙන කුලෙක කෙනෙක්ට ආදරේ කරොත් කවදාවත් එයාව අතරමං කරනන්ම් එපා..ආදරේ කරන්න කලින් ඒ ගැන හිතන්න හොදද...:):)අනික ඔය එයට ඇත්තටම ආදරේ කරනවානම් ඔය කුලේ කියන දේ එතරම් ප්‍රශ්නයක් වෙන එක්කක් නැ..එයත් සිංහල බෞද්ධ නම්....:):):)

    බඳින්න,යාලුවෙන්ඩ ඉස්සෙල්ලා ගොඩක් වැඩ තියනවා කරන්න
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරේ ඇති වෙන්න ඔය සේරම හොයල බලන්න කලින්....:):)සමහර අයගේ කුලේ නමින් හොයනන්ත් බැ...පස්සේ තමයි එක දැනගන්න වෙන්නෙත්...එහෙම උනොත් කියල මම කිවේ....:)
    ඒකනම් තනිකරම මෝඩ කථාවක්
    හිතන්න එපා ඔයාට වෙච්ච විදිහටයි කියලා අනිත් අයටත් ආදරේ ඇතිවෙන්නේ
    අනිත් එක ඔයා විෂ්වාස කරන්න එපා ඔයාට ඇත්තටම ආදරයක් ඇති වෙලා කියලත්

    කුලේ මං මගේ ක්‍රමේට හොයාගන්නම්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලොකේ ඔක්කොම මිනිස්සු සැදි තිබෙන්නෙ එක විදිහට වු නමුත්,ලොකේ ඔක්කොම මිනිස්සු එක වගෙ නොවෙයි,එ දෙක පටල ගන්න එපා මිත්‍රයා

    නැ නැ මම කිවේ මට පුළුවන් වෙලාවට උදව කරනවා ඕනෑම කෙනෙක්ට..උස පහත් බේදයක් නැතිව..මම එකයි එහෙම කිවේ..මමනම් කවදවත් කෙනෙක්ට පහත කියල සලකල නැ..:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බඳින්න,යාලුවෙන්ඩ ඉස්සෙල්ලා ගොඩක් වැඩ තියනවා කරන්න

    ඒවා ඉවර වෙලා කව්ද හරි බදිනකොට ඒ ගැන හිතන්න...:):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැ නැ මම කිවේ මට පුළුවන් වෙලාවට උදව කරනවා ඕනෑම කෙනෙක්ට..උස පහත් බේදයක් නැතිව..මම එකයි එහෙම කිවේ..මමනම් කවදවත් කෙනෙක්ට පහත කියල සලකල නැ..:)
    ඉතින් අපි සලකනවයැ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනම් තනිකරම මෝඩ කථාවක්
    හිතන්න එපා ඔයාට වෙච්ච විදිහටයි කියලා අනිත් අයටත් ආදරේ ඇතිවෙන්නේ
    අනිත් එක ඔයා විෂ්වාස කරන්න එපා ඔයාට ඇත්තටම ආදරයක් ඇති වෙලා කියලත්

    කුලේ මං මගේ ක්‍රමේට හොයාගන්නම්

    නැ නැ මම මම ගැන හිතල නෙවේ කිවේ..ඔය දේ හොයන නැතිව යාලු උනා හුගක් අය ගැන හිතල කිවේ...:):)අනික ඔය අදර කතා කියවල නැද්ද??මේකෙත් ඕන තරම් අදර කතා දාල තිබ්බේ...මම ඒ එකකවත් දැක්කේ නැ කෙල්ලගේ හරි කොල්ලගේ හරි කුලේ හෙව්වා කියල...ඔය ඉතින් හැමදාම ගනු ළමයිට වැරදි කියන එකනේ කිවේ..ඒ නිසා ඔයාට ආදරයක් ඇති උනේ නැ කියන එක ගැන පුදුමයක් නැ...:):)

    හුම් හොයාගන්නකෝ එහෙනම්..හම්බුනාම අපිටත් කියන්න..ඔයාට සුබ පතනවා...:):)ඔහොම හිතන ගෑනු අයත් ඇතිනේ....:):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් අපි සලකනවයැ

    එහෙනම් ඉතින් බදිනකොට කුලේ හොයන්නේ මොකද??එය අඩු කුලේනම් කැමති නැ කියන එකනේ ඔය කියන්නේ ඔයාල...:baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නැ නැ මම කිවේ මට පුළුවන් වෙලාවට උදව කරනවා ඕනෑම කෙනෙක්ට..උස පහත් බේදයක් නැතිව..මම එකයි එහෙම කිවේ..මමනම් කවදවත් කෙනෙක්ට පහත කියල සලකල නැ..:)

    සහොදරි මමත් ඔයා හිතන ආකරයටම තමා හිතන්නෙ එකෙ දෙකක් නැ,මමත් කවුරුත් පහත් කරල හෝ පහත් යැයි සිතන්නෙ නැ,මමත් හැකි හැම වෙලාවකදිම මගෙ වැඩ පවා අතපසු කරල උදවු ඔන තරන් මිනිස්සුන්ට දෙනවා,එක නෙමේ මෙතන තියන ප්‍රශ්නෙ,ඇයි අපි බඳිනකොට ජාතියා බලන්නෙ එ අපිට අනික ජාතින් සමග ම්ශ්‍ර වි ඉන්න බැරි නිසා,එහෙදි අපි අනිකුත් ජාති අඩු එවා ලෙස දකින්නෙ නැ නෙ,අපි එසෙ කරන්නෙ අපෙ ජාතියෙ තිබෙන ගුනංග එ ජාතිවල නැති හින්ද,එයම තම කුලෙදිත්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැ නැ මම මම ගැන හිතල නෙවේ කිවේ..ඔය දේ හොයන නැතිව යාලු උනා හුගක් අය ගැන හිතල කිවේ...:):)අනික ඔය අදර කතා කියවල නැද්ද??මේකෙත් ඕන තරම් අදර කතා දාල තිබ්බේ...මම ඒ එකකවත් දැක්කේ නැ කෙල්ලගේ හරි කොල්ලගේ හරි කුලේ හෙව්වා කියල...ඔය ඉතින් හැමදාම ගනු ළමයිට වැරදි කියන එකනේ කිවේ..ඒ නිසා ඔයාට ආදරයක් ඇති උනේ නැ කියන එක ගැන පුදුමයක් නැ...:):)

    හුම් හොයාගන්නකෝ එහෙනම්..හම්බුනාම අපිටත් කියන්න..ඔයාට සුබ පතනවා...:):)ඔහොම හිතන ගෑනු අයත් ඇතිනේ....:):)
    ආදරයක් කියන එක හැම වෙලේම හැම කෙනාටම ඇති වෙන්නෑ
    ඒක එක එක විදිහට ඇති වෙන්න පුළුවන්
    මෝඩයෝ වගේ මුකුත්ම හොයන්නැතිව ආදරේ කරලා කෙලෝගත්ත අය ඕනිතරම් මේ එලකිරි එකේම ඉන්නවා
    ආදරේ කරන්න කලින් හොයල බලන එක අනිවාර්යෙන්ම කරන්න ඕනි
    නැතිනම් නොගැලපෙන කෙනෙක් එක්ක පැටලිලා නිකන් ප්‍රෂ්ණ ඇති වෙනවා
    බූට් කාපු කොල්ලන්ගේ කෙල්ලන්ගේ ත්‍රෙඩ් වල මං දාලා ඇති බලන්න
    තමුන් ආදරේ කරන්න යන කෙනා ගැන නොසෙවීම ගැන මං දොස් කියලා තියෙනවා
    හොයන එකේදී තමුන්ට වැදගත් වෙන දේවල් තමයි හොයන්න ඕනි

    මට පුද්ගලිකව කුලය වැදගත් ඒක හින්දා මං ඒක ගැන හොයනවා
    ඒක මගේ කැමැත්ත

    මං ගෑණු ලමයින්ට වැරදි කියනවා කියන එක පිලිගන්න බෑ
    මං හොද ගෑණු ලමයෙක්ට හොදයි කියනවා
    වැරදි තියෙනවනම් ඒක කෙලින්ම කියනවා

    නිකන කථා බහ කලාට කෙනෙක් ගැන හිතාගන්න බෑ
    ඒක දැන් ඔයාගෙන්ම ඔප්පු වෙනවා

    අන්තිම වශයෙන්
    මට කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තේරුමක් නෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් ඉතින් බදිනකොට කුලේ හොයන්නේ මොකද??එය අඩු කුලේනම් කැමති නැ කියන එකනේ ඔය කියන්නේ ඔයාල...:baffled:
    අඩු කුලේ වැඩි කුලේ කියලා එකක් නෑ
    ඔයාට මේ සරල දේ තේරෙන්නැද්ද?????
    කුලය කියන්නේ ජීවත් වෙන විදිහ හිතන විදිහ ගැන බෙදීමක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අඩු කුලේ වැඩි කුලේ කියලා එකක් නෑ
    ඔයාට මේ සරල දේ තේරෙන්නැද්ද?????
    කුලය කියන්නේ ජීවත් වෙන විදිහ හිතන විදිහ ගැන බෙදීමක්

    අන්න හරි එ බෙදිම තමා යාලුවා,එක මේ සයො මිත්‍රයාට ටිකක් තෙරුන් ගන්න අමාරු පාටයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    සහොදරි මමත් ඔයා හිතන ආකරයටම තමා හිතන්නෙ එකෙ දෙකක් නැ,මමත් කවුරුත් පහත් කරල හෝ පහත් යැයි සිතන්නෙ නැ,මමත් හැකි හැම වෙලාවකදිම මගෙ වැඩ පවා අතපසු කරල උදවු ඔන තරන් මිනිස්සුන්ට දෙනවා,එක නෙමේ මෙතන තියන ප්‍රශ්නෙ,ඇයි අපි බඳිනකොට ජාතියා බලන්නෙ එ අපිට අනික ජාතින් සමග ම්ශ්‍ර වි ඉන්න බැරි නිසා,එහෙදි අපි අනිකුත් ජාති අඩු එවා ලෙස දකින්නෙ නැ නෙ,අපි එසෙ කරන්නෙ අපෙ ජාතියෙ තිබෙන ගුනංග එ ජාතිවල නැති හින්ද,එයම තම කුලෙදිත්

    එත් කුලේ කියන දේ එහෙම ලොකු වෙනස් කම් නැ...ජාතිය වෙනස් උනාම ලොකු සංස්කෘතික වෙනසක් තියෙනවනේ...කුලේ කියන දේ වෙනස් උනාට සංස්කෘතිය වෙනස් වෙන්නේ කලාතුරකින්..ඔයාට ඉන්න යාලුවන්ගේ කුලේ මොකද්ද කියල oya hoyala thiyenawa??nane??ewage thama kule nisa ehema loku wensak athi wen na...oya adare karanakota thereyi..:):)