ආගම වෙනස් උනාට හොදට ජිවත් වෙන අය ඉන්නවා...එත් එක ඒ දෙන්න තේරුම ගන්න ඕන..Roman Catholic අයට වැඩ මුස්ලිම් අයගේ සංස්කෘතිය ගොඩක් වෙනස්...එනිසා එහෙම කෙන්නෙක් බදින්න කලින්නම් ටිඅකක් හිතන්න වෙනවා..මොඅක්ද අදහස් ගැලපෙන් නැත්තම් එකට ඉන්න අමරුයිනේ...
![]()
ඒ විතරක් නෙවෙයි..
තවත් දේවල් තියෙනවා..
ඒවා මෙතන කියන්න බෑ..
ඕනෙනම් PM කරන්නම්..


කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..![]()







ඒකට ඒකට හොඳ ආර්ථික පසුබිමකුත් තියෙන්න ඕනේ
ගොඩක් අය හිතන් ඉන්නවා ලුනුයි බතුයි කාල ජිවත් වෙන්න පුළුවන් කියල එහෙම අය ජිවත් වෙන්නේ සිහින ලෝක වල
. මේ දෙක විතරක් මදි තව හොඳ ලිංගික සම්බන්දයකුත් තිබුනොත් තමා ඔය කියන විවාහය අති සාර්ථක වෙන්නේ 
niyama awankawa adare karapu ayata ekata jeewath wenna lebenne mona karumayak nisada danneAwankka aadaraya pamanai![]()

කෙල්ලක් බලන්න මේක
ව්වාහ වෙන කොට මුලින්ම හොයලා බලන්නේ ඕනේ. අධ්‍යාපන මට්ටම. ඊළගට job එක්ක තියෙනවාද බලන්න, ඊට පස්සේ personality එක බලන්න ,ඊට පස්සේ තමන්ගේ මතයන්ට ගරු කරනවද බලන්න, ඊට පස්සේ වර්ගයා බෝකරන්න පුලුවන්ද කියලා බලන්න.
කොල්ලෙක් බලන්න මේක
කෙල්ල ලස්සනද, බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගරු කරනවද බලන්න,ඊට පස්සේ personality එක බලන්න ,වර්ගයා බෝකරන්න පුලුවන්ද කියලා බලන්න. එච්චරයි . chop chop .!!![]()
Awankka aadaraya pamanai![]()
ආදරය(විශ්වාසය)



අවංක ආදරය විතරක් විවාහයක් සාර්ථක වෙන්න ප්‍රායෝගික ජීවිතයේදී මදි.ඒකට ඒකට හොඳ ආර්ථික පසුබිමකුත් තියෙන්න ඕනේ
ගොඩක් අය හිතන් ඉන්නවා ලුනුයි බතුයි කාල ජිවත් වෙන්න පුළුවන් කියල එහෙම අය ජිවත් වෙන්නේ සිහින ලෝක වල
. මේ දෙක විතරක් මදි තව හොඳ ලිංගික සම්බන්දයකුත් තිබුනොත් තමා ඔය කියන විවාහය අති සාර්ථක වෙන්නේ
![]()

