විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල


  • Total voters
    204

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :oo::oo::oo:ආගම වෙනස් උනාට හොදට ජිවත් වෙන අය ඉන්නවා...එත් එක ඒ දෙන්න තේරුම ගන්න ඕන..Roman Catholic අයට වැඩ මුස්ලිම් අයගේ සංස්කෘතිය ගොඩක් වෙනස්...එනිසා එහෙම කෙන්නෙක් බදින්න කලින්නම් ටිඅකක් හිතන්න වෙනවා..මොඅක්ද අදහස් ගැලපෙන් නැත්තම් එකට ඉන්න අමරුයිනේ...:):)


    ඒ විතරක් නෙවෙයි..
    තවත් දේවල් තියෙනවා..
    ඒවා මෙතන කියන්න බෑ..
    ඕනෙනම් PM කරන්නම්..
     
    Jun 27, 2011
    330
    38
    0
    @Sayo
    ඒක මේ වගේ තව ඒවා(ඉතිරි ටික) තියෙනවා, නමුත් මෙතන කියන්න බෑ.PM කරන්නම්.

    7.gif

    kim-kardashian-and-ray-j4.jpg
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..:love::love::love::)

    eka aththa machan...:yes::yes::yes::yes::yes::yes:
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    අවංක ආදරය විතරක් විවාහයක් සාර්ථක වෙන්න ප්‍රායෝගික ජීවිතයේදී මදි.:no::no: ඒකට ඒකට හොඳ ආර්ථික පසුබිමකුත් තියෙන්න ඕනේ:yes::yes: ගොඩක් අය හිතන් ඉන්නවා ලුනුයි බතුයි කාල ජිවත් වෙන්න පුළුවන් කියල එහෙම අය ජිවත් වෙන්නේ සිහින ලෝක වල:dull: . මේ දෙක විතරක් මදි තව හොඳ ලිංගික සම්බන්දයකුත් තිබුනොත් තමා ඔය කියන විවාහය අති සාර්ථක වෙන්නේ :)
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    විවාහ වෙන්න වැදගත්ම දේ තම කෙල්ලෙක්ව හොයා ගන්න ඕනි.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොද රස්සාවක්
    දෙමාපියන්ගේ කැමත්ත
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    ජාතිය ආගම ගැලපීම
    කුලය ගැලපීම
    චරිතය හොද කෙනෙක් වීම
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    කෙල්ලක් බලන්න මේක
    ව්වාහ වෙන කොට මුලින්ම හොයලා බලන්නේ ඕනේ. අධ්‍යාපන මට්ටම. ඊළගට job එක්ක තියෙනවාද බලන්න, ඊට පස්සේ personality එක බලන්න ,ඊට පස්සේ තමන්ගේ මතයන්ට ගරු කරනවද බලන්න, ඊට පස්සේ වර්ගයා බෝකරන්න පුලුවන්ද කියලා බලන්න.


    කොල්ලෙක් බලන්න මේක
    කෙල්ල ලස්සනද, බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගරු කරනවද බලන්න,ඊට පස්සේ personality එක බලන්න ,වර්ගයා බෝකරන්න පුලුවන්ද කියලා බලන්න. එච්චරයි . chop chop .!!
    7.gif


    sahathika aththa
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    මම ටිකක් විතර තරහ යන කෙනෙක්.. ඒ වගේ ම පොඩි දේටත් අඩන කෙනෙක්.. ඒනිසා මන් විවාහ වෙන්න කලින් හොයල බලන්නෙ.. මට වගේ තරහ නොයන කේනිති නොයන කෙනෙක් තමය්... එයාට මාත් එක්ක ඉන්න පුලුවන් වෙන්න ඔනිනෙ.. ඔක්කොකොටම කලින්..මේ හෑම දේම ඕනා එත් තම තමන් ගේ පුද්ගලික කෑමති දේවලුත් තියෙනවනේ..(මන් නම් බලාපොරොතු උන විදිහේ කෙනෙක් මෙ වෙනකොටත් මට ලෑබිලා ඉන්නවා..)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවංක ආදරය විතරක් විවාහයක් සාර්ථක වෙන්න ප්‍රායෝගික ජීවිතයේදී මදි.:no::no: ඒකට ඒකට හොඳ ආර්ථික පසුබිමකුත් තියෙන්න ඕනේ:yes::yes: ගොඩක් අය හිතන් ඉන්නවා ලුනුයි බතුයි කාල ජිවත් වෙන්න පුළුවන් කියල එහෙම අය ජිවත් වෙන්නේ සිහින ලෝක වල:dull: . මේ දෙක විතරක් මදි තව හොඳ ලිංගික සම්බන්දයකුත් තිබුනොත් තමා ඔය කියන විවාහය අති සාර්ථක වෙන්නේ :)

    එත් මුලින්ම කාටවත් පෝසතෙක් වෙන්න බැනේ..දෙන්න එකතු වෙ‍ලා ටිකෙන් ටික දියුනු වෙන්න පුළුවන්නේ...ජිවත් වෙන්න ඇති තරම් රස්සවක් තිබ්බනම් ඇතිනේ..සල්ලි නෙවේනේ බදින්නේ...:dull::dull: