විවාහ වෙනකොට මුලින්ම හොයල බලන්න ඕන මොනවද??

විවාහ වෙනකොට මුල


  • Total voters
    77
Jun 27, 2011
330
38
0
විවාහ වෙනකොට මුලින්ම හොයල බලන්න ඕන මොනවද??

බහුතර ජනයාගේ විවිධ අදහස් නිසාත්,Sayo ගේ Poll එකේ අඩුපාඩු නිසාත් එකේ දෙවැනී කොටස ගේන්න හිතුණා මේක සර්ව සාධාරණ Poll එක්ක. ඒක නිසා බය නැතුව Vote කරන්න කෙල්ලෝ/කොල්ලෝ/Shemale (
7.gif
) ලා ඔක්කොම ටික එකතු වෙලා. ඔන්න ඉතින් තියෙන ලිංග ටික ඔක්කොම දැම්මා නිසා තමන්ගේ ලිංගේ දැම්මේ නෑ කියලා කෑගහනවා එහෙම නෙවෙයි. :P
 
Jun 27, 2011
330
38
0

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
Voted.

උගත් කම, බුද්ධිමත් කම අනිවා තියෙන්න ඕන. මගේ තරමට හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕන. (වෙන දෙයක් නිසා නෙවෙයි, ඒකත් කෙනෙක් හිතන විදියට බලපාන නිසා. ගෑනු කෙනා පිරිමි කෙනාට වඩා වැඩිපුර ඉගෙන ගෙන තිබුනමත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.)

සල්ලි නම් ඕන නෑ. කාගෙවත් සල්ලි වලින් බැබලෙන්න හදනවට වඩා දෙන්න එකතු වෙලා දියුනු වෙන එක තමයි හොඳ.

මම කෙල්ලෙක් නිසා කන්‍යාභාවය කියන criteria එක කොහොමත් අදාල නැද්ද දන්නෙ නෑ. ඒත් මට නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්සර ඒ කෙනාගෙ ජීවිතේ වුන දේවල් මට අදාල නෑ. ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ ආදරෙන් අවංකව ඉන්නව නම් ඇති.
චරිතය කියන්නෙ හොඳ ගති ගුන නම් ඒක ඕන. නමුත් අර කිව්ව වගේ පරන සිද්ධි ගැන, කරපු දේවල් ගැන හොයන්නෙ නෑ. As long as he's not a criminal. :D

ආගම සාමාන්‍යයෙන් ගැලපෙන්න ඕන. මුස්ලිම් හරි ක්‍රිස්තියානි හරි කෙනෙක් එක්ක ලොකු සංස්කෘතික වෙනසක් තියෙන නිසා ඒක හරියන්නෙ නෑ මට. අනික එයාල ආගම මාරු කරන්න කියනව නෙ. හින්දු හරි atheist කෙනෙක් හරි ප්‍රශ්නයක් නෑ.

ආදරය, අදහස් ගැලපීම අනිවාර්යයෙන් තියෙන්නම් ඕන. වෙනස් විදියට හිතන අය එක්ක ජීවිතේම ඉන්න අමාරුයි. දෙන්නට දෙන්න ගැලපෙන්න, ආදරේ වෙන්න ඕන ගොඩක්ම.

පවුලෙ කැමැත්ත තියෙන්න ඕන. මොකද ඒක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒ කෙනාගෙ මොකක් හරි අවුලක් තියෙනවා. (අපේ ගෙදර සෑහෙන සාධාරණයි. එහෙමත් අකමැති වෙනව නම් ඒක හරියන එකක් නෙවෙයි.)

පෙනුම මට එච්චර අදාල නෑ ආදරෙන් ඉන්න කෙනෙක් නම්.

කසාද බඳින්නෙ වර්ගයා බෝ කරන්නම නෙවෙයි නිසා ඒක නැති උනා කියල ලොකුම ප්‍රශ්නයක් නෑ. ඒකට මොනව හරි වෛද්‍යමය විසඳුමක් හොයාගන්න බලනවා. ඒත් බැරි නම් ඒත් සතුටින් ඉන්නවා. ඕනම නම් ලමයෙක් අරන් හදාගන්නවා.

(ඒත් මම දැනටත් කෙනෙක් හොයාගෙන ඉන්න නිසා මේ එකක්වත් දැන් අදාල නෑ මං හිතන්නෙ. :D )
 
Jun 27, 2011
330
38
0
මුස්ලිම් කෙල්ලෝ මරු අර ගද එවුන් නම් ඉන්නේ මරදාන,මාළිගා වත්ත පැත්තේ, සුවද එවුන් හොයන්න නම් හොද ඉස්කෝලයක් ළගට යන්න වෙනවා. නමුත් උන් දෙන්නේ උන්ගේ එවුන්ට විතරයි. නමුත් බටහිර රටකට ගියාම ඕක නෑ. නමුත් යුරෝපේ නම Sure නෑ. ඇමරිකාවේ ඕක ප්‍රශ්ණයක් නෑ. මොකද Multi Cultural එක වැඩි හින්දා,නිතී තද නිසා.