NIBM in EK

wsisitha

Junior member
  • Apr 3, 2007
    79
    0
    6
    කොළඹගේ සර්
    කල්යාණි මැඩම්
    බස්නායක මැඩම්
    සිවලෝගනාදන් සර්
    තාම ඉන්නව ද
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොළඹගේ සර්
    කල්යාණි මැඩම්
    බස්නායක මැඩම්
    සිවලෝගනාදන් සර්
    තාම ඉන්නව ද

    කල්යාණි මැඩම් Pension ගියේ අපි CCS කරණකොට..
    එතකොට අපි පොඩි ළමයි..
    අපිට භාගෙට උගන්නලා එයා ගියා..

    අපේ ආදරණීය ආච්චි අම්මා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹගේ සර්
    කල්යාණි මැඩම්
    බස්නායක මැඩම්
    සිවලෝගනාදන් සර්
    තාම ඉන්නව ද
    ගිහාන් සර්
    චමින්ද සර්
    සහ ලක්මලි මැඩම් එක්ක තව මැඩම්ල ගොඩක් ඉන්නවා
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගිහාන් සර්
    චමින්ද සර්
    සහ ලක්මලි මැඩම් එක්ක තව මැඩම්ල ගොඩක් ඉන්නවා

    මමත් ඉතින් මේ මල් බබා මහත්තය ඉන්න class එකේම තමා...
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    මමත් ඉතින් මේ මල් බබා මහත්තය ඉන්න class එකේම තමා...
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    අනේ අප්පේ මේ මොකද මේ පැත්තේ ඇවිල්ලා..
    පාර වැරදිලාවත් ද..?
    නැතිනම් දැන්ද හරි පාරට ආවේ..??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ අප්පේ මේ මොකද මේ පැත්තේ ඇවිල්ලා..
    පාර වැරදිලාවත් ද..?
    නැතිනම් දැන්ද හරි පාරට ආවේ..??

    මේ..
    මම 11.2 කරන්නද..?
    11.3 කරන්නද..?

    Apima Kiyanna Ona Nethnam Mun Enne Ne Ban :nerd:Munge Hena Loku Seen
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගිහාන් සර්
    චමින්ද සර්
    සහ ලක්මලි මැඩම් එක්ක තව මැඩම්ල ගොඩක් ඉන්නවා

    :rolleyes: ගිහාන් සර්..? :rolleyes:

    2ez613a.gif


    :P මෙයාද..? :P