කෝකද හොඳ?

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මචන්ලා මම මගෙ මොබිටෙල් ඩොන්ගල් එක අයින් කරලා ADSL ලයින් එකක් ගන්න යන්නේ. දැනට ඩොන්ගල් එක නම් එලටම වැඩ. ADSL වල Speed 1 හොඳයිද ඩොන්ගල් එකේ speed එකට වඩා....? කොයි වගේ speed 1ක් සිරාවටම තියනවද?:baffled::baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    machn mobitel hsdpa hari dialog hari speed 8 Gb usage walin passe drop karanawa..sooo mata epaa wunnaaaa.. then mama SLT ADSL gatta 512 Kbps :) 24 Hrs Downloading :) monthly usage above 50 GB normaly.. :)