Audio Requests Home

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Machan " Ran Samanalayo " tele drama eke theme song eka

    Thurul wenna asai handawe - BnS

    song eka hoyala dihanko!!!!!
    You tube eke nam song eka thienawa FLV ne,eka mp3 karala gaththatha quality madi
    puluwan nam originall song eka hoyala denna ahaki da?
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන් මට දෙනවද ?

    "නැතේ රුපියල් සතවලට දේපා අල්ලා..
    නැත රජවෙන්නට හදලා...අපි අපේ එවුන් නසාලා.."


    කියන සිOදුව.මම කාලයක් තීස්සෙ හොයනවා.හම්බුනේ නෑ..
    ඒක ෆිල්ම් එකක සින්දුවක්.. ජීවන් ඉන්නේ.චන්ඩියගේත් චන්ඩිය වගේ එකක්.. හොයලා දීපල්ලකො.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන් මට දෙනවද ?

    "නැතේ රුපියල් සතවලට දේපා අල්ලා..
    නැත රජවෙන්නට හදලා...අපි අපේ එවුන් නසාලා.."


    කියන සිOදුව.මම කාලයක් තීස්සෙ හොයනවා.හම්බුනේ නෑ..
    ඒක ෆිල්ම් එකක සින්දුවක්.. ජීවන් ඉන්නේ.චන්ඩියගේත් චන්ඩිය වගේ එකක්.. හොයලා දීපල්ලකො.....

    balamu...hambunoth dennamko...:D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    eka thamai...man ahala ahala hondai kiyala hithuna nisai post kale...denuth ehuwa dahaparak withara...:rofl:

    oyata man kiyala thiyenawa neda Rasangi kiyala kenek gena...mathakada?
    anna eya wage thamai oya sinduwe inna girl...Asha Edirisinghe...:love:

    mage username eketh kellak thiyenne...dil+rasan...mathakaine...?
    :lol::rofl: mathakai mathakai ,, eka thamai ehenan me teledrama eka hamadama balanne, :P