මටබාරයක්

මචංලා ඈත්තටම දන්නැති නිසා අහන්නේ
මගේ GF මේ පාර A/L ලියනවා... මට එයා වෙනුවෙන් බාරයක් වෙන්න ඕනේ... කන්දෙ විහාරෙට... මං දන්නෑ ඒක කරන්නේ කොහොමද කියලල.... ඔය සහෝදරවරැ දන්නවනං මට කියල දෙනවද ඒක කරන්නේ කොහොමද දියල.... මං මොනවද බාර​ වෙන්න ඕනේකරන්න ඕනේ.......

මේක විහිලුවකට නං අර ගන්න එපා යාලුවනේ
 
SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,228
    2,589
    113
    London
    mama danna widiyata num God saraswathi thamai igenima sambandawa miniisu baara oppu karanne...

    wadathma hondai (if this is practical and you have sufficient time) horoscope eka check karawala oyage galta phitawana deviyunwa hoyagena (ishta devatha) e deviyungen phita labaganna eka.

    Habai oya ekakwath waduk nehe Faith eka nathinum.

    Ara mama dunna link eke web site eka check karanna...ona info eke athi

    Cheers
     
    • Like
    Reactions: nasarani kolla

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින්ම තොගේ අර රෙද්දේ අවතාර් එක අයින් කරපු එකට තෑන්ක්ස්..

    දෙවනුව.. උඹ පලයන් බයනැතුව..ගිහින් කපු මහත්තයට සීන් එක කියපන්..වෙන්න ඕනි ටික පොර කියයි. ඒ විදිහට කරන්න..ඔක්කොටම අතේ රැපියල් 1000 ක් විතර තියන් යන්න...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මුලින්ම තොගේ අර රෙද්දේ අවතාර් එක අයින් කරපු එකට තෑන්ක්ස්..

    දෙවනුව.. උඹ පලයන් බයනැතුව..ගිහින් කපු මහත්තයට සීන් එක කියපන්..වෙන්න ඕනි ටික පොර කියයි. ඒ විදිහට කරන්න..ඔක්කොටම අතේ රැපියල් 1000 ක් විතර තියන් යන්න...

    :yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Baara wenawa kiyala machan kohewath sign karana magul karanna na. Dewaleta pooja wattiyak aran gihin kapu mahaththayata kiyapan badinna inna kena -- aththa kiyapan -- me para exam liyanawa barayak wenna one kiyala.
    Samanyayen pooja wattiyata danne monawada kiyala ethana thiyena "pooja watti shop" eken ahala thamai karanne. Pooja wattiye Rs 500k withara thibbata kamak na.

    Palathuru wattiyak pooja karanawa wage barayak weyan.
    Good luck for both!
     
    Thank BRoooooooooooooooooooo
     
    Originally Posted by Kumara456
    මුලින්ම තොගේ අර රෙද්දේ අවතාර් එක අයින් කරපු එකට තෑන්ක්ස්..

    දෙවනුව.. උඹ පලයන් බයනැතුව..ගිහින් කපු මහත්තයට සීන් එක කියපන්..වෙන්න ඕනි ටික පොර කියයි. ඒ විදිහට කරන්න..ඔක්කොටම අතේ රැපියල් 1000 ක් විතර තියන් යන්න...

    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    1000/- වැඩි නැද්ද බං
     
    kingdewi

    Well-known member
  • හැමදේකටම වඩා ඔයවගේ දේවල් වලට ඕන විශ්වාසය මචන්..
    නියමිත ක්‍රමයකට වඩා ඔයා විශ්වාස කරන දේ සිද්ධවෙන්න තියෙන ඉඩ වැඩියි...අවංකව කෙල්ලට විභාගය ගොඩයන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න..
    සැබැවින්ම ආදරය කරන කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් මහ මෙරක් වගේ වටිනව..
    (ඒක නිසාමයි අම්මෙකුගෙ තාත්තෙකුගෙ ප්‍රාර්ථනාවන් ආශිර්වාදයන් දරුවෙකුට අමිල වෙන්නෙ!)
     
    හැමදේකටම වඩා ඔයවගේ දේවල් වලට ඕන විශ්වාසය මචන්..
    නියමිත ක්‍රමයකට වඩා ඔයා විශ්වාස කරන දේ සිද්ධවෙන්න තියෙන ඉඩ වැඩියි...අවංකව කෙල්ලට විභාගය ගොඩයන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න..
    සැබැවින්ම ආදරය කරන කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් මහ මෙරක් වගේ වටිනව..
    (ඒක නිසාමයි අම්මෙකුගෙ තාත්තෙකුගෙ ප්‍රාර්ථනාවන් ආශිර්වාදයන් දරුවෙකුට අමිල වෙන්නෙ!)

    බොහෝම තෑන්ස්
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    බොරු වැඩ කරන්න එපා බන්.. බැරි වෙලාවත් කෙල්ල උඹව දාල ගියොත් එහෙම ඕකට වියදම් කරන සල්ලිත් අපරාදේ. :P