maheshsenadheera වයිරස් ද?

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    maheshsenadheera වයිරස් ද?

    මම දාපු
    http://www.elakiri.com/forum/showthread.php?t=1159435
    තෙඩ් එකෙ දිලා තියන software 1කට මම keyloggers දාල කියලා මට චෝදනාවක් කරල තියනවනෙ
    නෙලුව ප්‍රියන්ත මෙන්න පිලිතුරු

    මුලින්ම කියන්න ඔන මෙක මම upload කරපු එකක් නෙවෙයි මර ගේමක් දිලා මෙන්න මෙ site එකෙ තිබිල
    තමා ගත්තෙ
    http://all-shares.com/download/g11992198-key-scrambler-premium-v2-8-1-by-hard-core.rar.html

    මෙන්න download link එක
    http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar

    කැමති අයට පුලුවන් scan කරල බලන්න

    මේ සොෆ්ට් එක මාත් ඉන්ස්ටොල් කරලයි තියන්නේ මෙන්න screenshot එක
    snap2011070921h56m26s00.png

    ඒ වගෙම කියන්න ඕන මෙක ලෝකෙම පිලිගත්තු software එකක් top 10 review එකෙත් තියනවා
    මෙන්න බලන්න
    http://anti-keylogger-software-review.toptenreviews.com/

    මෙන්න keyscramble orginal සයිට් එක
    http://www.qfxsoftware.com/

    දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මේක මම upload කරපු එකක් නොවන නිසා මට keylogger දාන්න විදියක් නැනෙ
    හැබැයි මම දන්නෙ නැ මෙක upload කරපු කෙනා මෙකට keylogger දාලද කියලා
    ගෙ දැනුමෙ හැටියට මෙකෙ එහෙම එකකුත් නැ මම eset smart security.counter spy දෙකෙන්ම scan කරා
    මම zemana antilogger එකත් දාල තියනවා
    එකෙනුත් කිසිම දෙයක් report කලෙ නැ

    නෙලුව ප්‍රියන්තට මම කියන්න කැමති මේකෙ keylogger එකක තියනවනම් පිලිගත් ආරක්ශක පද්දතියකින් scan කරපු
    report එක දෙන්න එතකොට මමත් පිලිගන්නම්

    මමත් ඉන්ස්ටොල් කරන්න කලින් scan කරා කිසි අව්ලන් නැ ඒකයි ඔයාලා
    එක්ක බෙදාගත්තෙ

    ඇත්තම කියනවනම් software වලට keyloggers දාන්න
    තියා ඔය hacking ගැන මම මෙලො හසරක් දන්නෙත් නැ
    නෙලුව ප්‍රියන්ත සහෝදරයා එක්ක මගෙ කිසිම තරහක් නැ මම නෙවෙයි කවුරු දැම්මත් software එක්ක
    keyloggers එවන එක අන්තිම වැරදි වැඩක් නමුත්
    සාක්ශී ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඔයා කොහොමද කියන්නෙ keylogger තියනවා කියලා
    ඒ නිසා මෙහෙම බොරු චෝදනා කරන්න ඒපා ඔයාට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන්නම් මම 100% එකගයි
    මම නොදැනුවත්ව හරි මෙකෙ keylogger තියනවා කියලා

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිස්සු හැදෙයි
    උඔව අපිට හොදටම ශුවර් බං
    අපි දන්නවා උඔ ගැන
    අපරාදේ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි උනේ

    ඒක නෙමෙයි
    කෝමද බං ඔය අයිකන් ටික ටාස්ක්බාර් එකේ මැද්දට ගන්නේ?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව දෙයක් කියන්න ඕන මම ගැන විශ්වාසය තිබ්බ elakiri එකේ සහෝදරයන් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි :):)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උබ ඕවා ගනන් ගන්න එපා බන්

    Google +කියන්නේ මොකක්ද දන්නේ නැති
    http://www.elakiri.com/forum/showthread.php?t=1159566

    IDM එකේ Crack එක දාගන්න දන්නේ නැති
    http://www.elakiri.com/forum/showthread.php?t=1159328

    IDM එකෙන් Video download කරන්න දන්නේ නැති
    http://www.elakiri.com/forum/showthread.php?t=1159331

    ඌ කොහොමද බන් ඕක ඇනලයිස් කරන්නේ.ඒකාගේ පට්ට බොරු බන්.මම ඕක ඇනලයිස් කරලා බැලුවා.එහෙම කී ලොගර් එකක් නෑ ඕකේ.
    (http://www.elakiri.com/forum/showpost.php?p=10584528&postcount=32)

    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    maheshsenadheera dapu kochara Software dala tiyanwada maga maching ekata kisma aulak na maheshsenadheera apit 100% sure
     
    Last edited:

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    maheshsenadheera වයිරස් ද?

    මම දාපු
    http://www.elakiri.com/forum/showthread.php?t=1159435
    තෙඩ් එකෙ දිලා තියන software 1කට මම keyloggers දාල කියලා මට චෝදනාවක් කරල තියනවනෙ
    නෙලුව ප්‍රියන්ත මෙන්න පිලිතුරු

    මුලින්ම කියන්න ඔන මෙක මම upload කරපු එකක් නෙවෙයි මර ගේමක් දිලා මෙන්න මෙ site එකෙ තිබිල
    තමා ගත්තෙ
    http://all-shares.com/download/g11992198-key-scrambler-premium-v2-8-1-by-hard-core.rar.html

    මෙන්න download link එක
    http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar

    කැමති අයට පුලුවන් scan කරල බලන්න

    මේ සොෆ්ට් එක මාත් ඉන්ස්ටොල් කරලයි තියන්නේ මෙන්න screenshot එක
    snap2011070921h56m26s00.png

    ඒ වගෙම කියන්න ඕන මෙක ලෝකෙම පිලිගත්තු software එකක් top 10 review එකෙත් තියනවා
    මෙන්න බලන්න
    http://anti-keylogger-software-review.toptenreviews.com/

    මෙන්න keyscramble orginal සයිට් එක
    http://www.qfxsoftware.com/

    දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මේක මම upload කරපු එකක් නොවන නිසා මට keylogger දාන්න විදියක් නැනෙ
    හැබැයි මම දන්නෙ නැ මෙක upload කරපු කෙනා මෙකට keylogger දාලද කියලා
    ගෙ දැනුමෙ හැටියට මෙකෙ එහෙම එකකුත් නැ මම eset smart security.counter spy දෙකෙන්ම scan කරා
    මම zemana antilogger එකත් දාල තියනවා
    එකෙනුත් කිසිම දෙයක් report කලෙ නැ

    නෙලුව ප්‍රියන්තට මම කියන්න කැමති මේකෙ keylogger එකක තියනවනම් පිලිගත් ආරක්ශක පද්දතියකින් scan කරපු
    report එක දෙන්න එතකොට මමත් පිලිගන්නම්

    මමත් ඉන්ස්ටොල් කරන්න කලින් scan කරා කිසි අව්ලන් නැ ඒකයි ඔයාලා
    එක්ක බෙදාගත්තෙ

    ඇත්තම කියනවනම් software වලට keyloggers දාන්න
    තියා ඔය hacking ගැන මම මෙලො හසරක් දන්නෙත් නැ
    නෙලුව ප්‍රියන්ත සහෝදරයා එක්ක මගෙ කිසිම තරහක් නැ මම නෙවෙයි කවුරු දැම්මත් software එක්ක
    keyloggers එවන එක අන්තිම වැරදි වැඩක් නමුත්
    සාක්ශී ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඔයා කොහොමද කියන්නෙ keylogger තියනවා කියලා
    ඒ නිසා මෙහෙම බොරු චෝදනා කරන්න ඒපා ඔයාට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන්නම් මම 100% එකගයි
    මම නොදැනුවත්ව හරි මෙකෙ keylogger තියනවා කියලා

    ubath thread walin eka ekata waga uttara badinna patan gattada ban :(
    anika e id eka ganath balapanko harihaman ekekta wagauttara bandata kamak naha
    dekai panahe haal kali walata me wage thread nasti karan ube watina
    kaale nasti karaganna epa ban
    anika me softwr use karanne babbu nemene ...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පිස්සු හැදෙයි
    උඔව අපිට හොදටම ශුවර් බං
    අපි දන්නවා උඔ ගැන
    අපරාදේ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි උනේ

    ඒක නෙමෙයි
    කෝමද බං ඔය අයිකන් ටික ටාස්ක්බාර් එකේ මැද්දට ගන්නේ?
    තැන්ක්ස් මචන්
    මචන් අයිකන් මැද්දට ගන්න එක පොඩි වැඩ කැල්ලක් එක කියලා කරන්න අමාරුයි විකාරයක් වගෙයි youtube video 1ක් තිබ්බා හොදට පැහැදිලි කරල මම හොයලා ඔයාට link එක දෙන්නම් :)
     
    මේකනෙ මචන් මම මෙ ගැන කිවෙ නැත්තන් මාව නොදන්න අය හිතයි මම ඇත්තටම keylogger දාලා ඒක නිසයි කට පියාගන ඉන්නෙ කියලා
    අනිත් එක මම ඉස්සරහට දාන software කවුරුත් ගන්න එකකුත් නැ එතකොට මම මහන්සි වෙලා therd හදලා දාලා වැඩක් නැ ඒකයි මෙහෙම දාන්න හිතුවෙ
    මට නෙලුව ප්‍රියන්ත එක්ක කිසිම තරහක් නැහැ එයා දාපු ත්‍රෙඩ් එකෙත් වරදක් නැ මොකද ඒක එයාගෙ නිදහසනෙ නමුත් එකම වැරද්ද සාක්ශි නැතුව බොරු චෝදනා කරන එක අන්න ඒකට උත්තර දෙන්නයි මම මෙක දැම්මෙ
    මේ තෙර්ඩ් එකෙන් කාගෙ හරි හිත රිදුනනම් සමා වෙන්න ඕන :(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තැන්ක්ස් මචන්
    මචන් අයිකන් මැද්දට ගන්න එක පොඩි වැඩ කැල්ලක් එක කියලා කරන්න අමාරුයි විකාරයක් වගෙයි youtube video 1ක් තිබ්බා හොදට පැහැදිලි කරල මම හොයලා ඔයාට link එක දෙන්නම් :)
    එල එල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අය්යා ගැන අපි දන්නවානෙ,මේ ත්‍රෙඩ් එක දාන්න මහන්සිවුනෙත් අපරාදෙ
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මේකනෙ මචන් මම මෙ ගැන කිවෙ නැත්තන් මාව නොදන්න අය හිතයි මම ඇත්තටම keylogger දාලා ඒක නිසයි කට පියාගන ඉන්නෙ කියලා
    අනිත් එක මම ඉස්සරහට දාන software කවුරුත් ගන්න එකකුත් නැ එතකොට මම මහන්සි වෙලා therd හදලා දාලා වැඩක් නැ ඒකයි මෙහෙම දාන්න හිතුවෙ
    මට නෙලුව ප්‍රියන්ත එක්ක කිසිම තරහක් නැහැ එයා දාපු ත්‍රෙඩ් එකෙත් වරදක් නැ මොකද ඒක එයාගෙ නිදහසනෙ නමුත් එකම වැරද්ද සාක්ශි නැතුව බොරු චෝදනා කරන එක අන්න ඒකට උත්තර දෙන්නයි මම මෙක දැම්මෙ
    මේ තෙර්ඩ් එකෙන් කාගෙ හරි හිත රිදුනනම් සමා වෙන්න ඕන :(:(

    balapan neluwe piyantada kawda kiyana eka danatamath Banned :lol::lol: owa
    ganan ganna dewal neme ban ... :):)
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    maheshsenadheera වයිරස් ද?

    මම දාපු
    http://www.elakiri.com/forum/showthread.php?t=1159435
    තෙඩ් එකෙ දිලා තියන software 1කට මම keyloggers දාල කියලා මට චෝදනාවක් කරල තියනවනෙ
    නෙලුව ප්‍රියන්ත මෙන්න පිලිතුරු

    මුලින්ම කියන්න ඔන මෙක මම upload කරපු එකක් නෙවෙයි මර ගේමක් දිලා මෙන්න මෙ site එකෙ තිබිල
    තමා ගත්තෙ
    http://all-shares.com/download/g11992198-key-scrambler-premium-v2-8-1-by-hard-core.rar.html

    මෙන්න download link එක
    http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar

    කැමති අයට පුලුවන් scan කරල බලන්න

    මේ සොෆ්ට් එක මාත් ඉන්ස්ටොල් කරලයි තියන්නේ මෙන්න screenshot එක
    snap2011070921h56m26s00.png

    ඒ වගෙම කියන්න ඕන මෙක ලෝකෙම පිලිගත්තු software එකක් top 10 review එකෙත් තියනවා
    මෙන්න බලන්න
    http://anti-keylogger-software-review.toptenreviews.com/

    මෙන්න keyscramble orginal සයිට් එක
    http://www.qfxsoftware.com/

    දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මේක මම upload කරපු එකක් නොවන නිසා මට keylogger දාන්න විදියක් නැනෙ
    හැබැයි මම දන්නෙ නැ මෙක upload කරපු කෙනා මෙකට keylogger දාලද කියලා
    ගෙ දැනුමෙ හැටියට මෙකෙ එහෙම එකකුත් නැ මම eset smart security.counter spy දෙකෙන්ම scan කරා
    මම zemana antilogger එකත් දාල තියනවා
    එකෙනුත් කිසිම දෙයක් report කලෙ නැ

    නෙලුව ප්‍රියන්තට මම කියන්න කැමති මේකෙ keylogger එකක තියනවනම් පිලිගත් ආරක්ශක පද්දතියකින් scan කරපු
    report එක දෙන්න එතකොට මමත් පිලිගන්නම්

    මමත් ඉන්ස්ටොල් කරන්න කලින් scan කරා කිසි අව්ලන් නැ ඒකයි ඔයාලා
    එක්ක බෙදාගත්තෙ

    ඇත්තම කියනවනම් software වලට keyloggers දාන්න
    තියා ඔය hacking ගැන මම මෙලො හසරක් දන්නෙත් නැ
    නෙලුව ප්‍රියන්ත සහෝදරයා එක්ක මගෙ කිසිම තරහක් නැ මම නෙවෙයි කවුරු දැම්මත් software එක්ක
    keyloggers එවන එක අන්තිම වැරදි වැඩක් නමුත්
    සාක්ශී ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඔයා කොහොමද කියන්නෙ keylogger තියනවා කියලා
    ඒ නිසා මෙහෙම බොරු චෝදනා කරන්න ඒපා ඔයාට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන්නම් මම 100% එකගයි
    මම නොදැනුවත්ව හරි මෙකෙ keylogger තියනවා කියලා

    Thanks for the upload ...
    we trust you ..... but i don't trust cracked softwares and windows .....hence use linux...
    it is possible no virus guard can detect a key logger if present ....
    it doesn't matter ... user's risk, that is ... for getting stuff for free

    No negative comments for you ....:):):):):)
     
    harsha.perera

    Well-known member
  • පිස්සු හැදෙයි
    උඔව අපිට හොදටම ශුවර් බං
    අපි දන්නවා උඔ ගැන
    අපරාදේ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි උනේ

    ඒක නෙමෙයි
    කෝමද බං ඔය අයිකන් ටික ටාස්ක්බාර් එකේ මැද්දට ගන්නේ?

    :eek::eek::eek: