maheshsenadheera වයිරස් ද?
මම දාපු http://www.elakiri.com/forum/showthread.php?t=1159435
තෙඩ් එකෙ දිලා තියන software 1කට මම keyloggers දාල කියලා මට චෝදනාවක් කරල තියනවනෙ
නෙලුව ප්රියන්ත මෙන්න පිලිතුරු
මුලින්ම කියන්න ඔන මෙක මම upload කරපු එකක් නෙවෙයි මර ගේමක් දිලා මෙන්න මෙ site එකෙ තිබිල
තමා ගත්තෙ
http://all-shares.com/download/g11992198-key-scrambler-premium-v2-8-1-by-hard-core.rar.html
මෙන්න download link එක
http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar
කැමති අයට පුලුවන් scan කරල බලන්න
මේ සොෆ්ට් එක මාත් ඉන්ස්ටොල් කරලයි තියන්නේ මෙන්න screenshot එක
ඒ වගෙම කියන්න ඕන මෙක ලෝකෙම පිලිගත්තු software එකක් top 10 review එකෙත් තියනවා
මෙන්න බලන්න
http://anti-keylogger-software-review.toptenreviews.com/
මෙන්න keyscramble orginal සයිට් එක
http://www.qfxsoftware.com/
දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මේක මම upload කරපු එකක් නොවන නිසා මට keylogger දාන්න විදියක් නැනෙ
හැබැයි මම දන්නෙ නැ මෙක upload කරපු කෙනා මෙකට keylogger දාලද කියලා
මගෙ දැනුමෙ හැටියට මෙකෙ එහෙම එකකුත් නැ මම eset smart security.counter spy දෙකෙන්ම scan කරා
මම zemana antilogger එකත් දාල තියනවා
එකෙනුත් කිසිම දෙයක් report කලෙ නැ
නෙලුව ප්රියන්තට මම කියන්න කැමති මේකෙ keylogger එකක තියනවනම් පිලිගත් ආරක්ශක පද්දතියකින් scan කරපු
report එක දෙන්න එතකොට මමත් පිලිගන්නම්
මමත් ඉන්ස්ටොල් කරන්න කලින් scan කරා කිසි අව්ලන් නැ ඒකයි ඔයාලා
එක්ක බෙදාගත්තෙ
ඇත්තම කියනවනම් software වලට keyloggers දාන්න
තියා ඔය hacking ගැන මම මෙලො හසරක් දන්නෙත් නැ
නෙලුව ප්රියන්ත සහෝදරයා එක්ක මගෙ කිසිම තරහක් නැ මම නෙවෙයි කවුරු දැම්මත් software එක්ක
keyloggers එවන එක අන්තිම වැරදි වැඩක් නමුත්
සාක්ශී ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඔයා කොහොමද කියන්නෙ keylogger තියනවා කියලා
ඒ නිසා මෙහෙම බොරු චෝදනා කරන්න ඒපා ඔයාට සාක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන්නම් මම 100% එකගයි
මම නොදැනුවත්ව හරි මෙකෙ keylogger තියනවා කියලා

don't worry machan