අපිට අමතක කරවන්න හදන SF

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මට නන් යුධ වීරයෙක් ලෙස ජෙනරාල් සරත් ෆොන්සෙකා ව අමතක කරන්න බැ,නමුත් දෙශපාලනය ට පිවිසුනු ආකරය ගැන මට එතරම් හොඳක් කියන්න බැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සැබෑ විරුව්වන් කිසිදාක අමතක කරවිය නොහැක.:no::no::no::no:
    ඔවුන් සැමදාමත් යහපත් මිනිසුන්ගේ සිත් තුල ජීව්ත වේ:rolleyes::rolleyes:
    :)
     
    Jul 10, 2011
    45
    34
    0
    Hell
    මට නන් යුධ වීරයෙක් ලෙස ජෙනරාල් සරත් ෆොන්සෙකා ව අමතක කරන්න බැ,නමුත් දෙශපාලනය ට පිවිසුනු ආකරය ගැන මට එතරම් හොඳක් කියන්න බැ

    :) අනික් මිනිස්සු මේ මනුස්සයාව රවට්ටගෙන මෙයාගේ පිටින් ගොඩ යන්නයි හැදුවේ :(

    ------------
    “I never wish death on nobody, cause there ain’t coming back from that.”
    ~Biggie Smalls~
    1972-1997
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කොහොම කිව්වත් දැන් කාටවත් යුද්ධයක් තිබ්බද කියල මතකයක් නැ,ඒ කියන්නෙ SF ව කොහොම මතක තියෙන්නද,ඔන්න SF මැරුන කිව්වොත් සෝ සුසුම් හෙලල අයෙත් අමතක වෙලා යයි,ඔච්චරයි,වදපු අම්මව අමතක කරන සමජයක අපි ජීවත් වෙන්නෙ තවනම් කවර කතාද.නමුත් SF ගැන මඉ වෙලවෙ මතක් වෙන්නෙත් මම මෙ කතකරන නිසානෙ.ඒකයි ඇත්ත තත්වෙ.කවද හරි අපිටත් මෙ වගේ දෙයක් /නොකල වරදකට දුක්විදින්න උනොත් එදාට මාව /SF කෙසේ වෙතත් එළකිරි එකෙ මේ වගේ ට්‍රෙඩ් එකක් දාල තිබ්බ කියලවත් මතක් උනොත් .................. එදාට තමන් කෙලින් හිතන්න කතාකරන්න කෙලින්නැගිටින්න ගනියි ,නමුත් එදාට කොච්චිය ගිහින් තියේ............:yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    SF
    සදා අමරණීයයි......
    LGSF1016.jpg
    [/CENTER][/QUOTE]

    ඇයි බ්න් මේ.............සරත් ෆොන්සේකා මැරිලද.....:oo::oo:...:eek::eek:...:sorry::sorry:...:dull::dull:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    WE are with SF

    “අපේ අරමුණ දූෂිත දේශපාලනයට තිත තියන්න. රජ සැප විඳීමට අපේ බලාපොරොත්තුවක් නැහැ. ජයවේවා” -ජෙනරල් සරත් ෆොන්සේකා.