අපිට අමතක කරවන්න හදන SF

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    nice post machan
    mamat hamadama kiyanne ekama tama.
    dan monawa kalat ohu yuddayedi kaladewal maka damanna katawat ba.
    ඔව් ඒක ඇත්ත. හරියට ඇමතිලා උනත් කරුනා ලා ඒ කාලෙ කරපුවා අමතක නෑ වගේ. :no:
    :angry::angry::angry:
     

    thalapath

    Banned
    Oct 2, 2010
    30
    5
    0
    Janadipathi aramudale wiyadam.api neme kiyanne wiganakadi pathi.mewata hire danne kawawada?:lol::lol::lol:

    88prc.png
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි!!!
    කෙසේද යත් කොතරම් තදබල ප්‍රේමයක් වුවත් සුලු වරදකින් වෛරයක් බවට පෙරලේ!!!

    වීරයයි ද්‍රෝහියයි අතරේද වෙනස එලෙසමය...!!!

    මහා වීරයෙකු වුවද යම් පමනකින් හෝ රටට ද්‍රෝහී වන යමක් කල කල්හී ඔහු ද්‍රෝහියෙකු වේ.
    ප්‍රේමය හෝ වීරත්වය ලැබූ පමණින් සදාකාලික නොවේ. එය රැකගන්නා තෙක් පමණක් පවතී.
    සත්‍යය එයයි!!!!
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mama kiwwa needa kalthiya mehema deyak karanna hadanne kiyala ape ewunta SF hitiyada kiyala mathaka nathuwa athi :( so bad
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    සැබෑ විරුව්වන් කිසිදාක අමතක කරවිය නොහැක.:no::no::no::no:
    ඔවුන් සැමදාමත් යහපත් මිනිසුන්ගේ සිත් තුල ජීව්ත වේ:rolleyes::rolleyes:
    TRUE & RESPECT :)
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මේ මනුස්සයව ලංකාවේ තිවුන කුණු දේශපාලනේට ඇදලාගන්න හේතු උන හැමෝම මේවට වගකියන්න ඕනෙ.. පවු :(

    illan kawa :yes: karapu pawu dan widinawa