sirawatama machan eka nam attaසැබෑ විරුව්වන් කිසිදාක අමතක කරවිය නොහැක.
ඔවුන් සැමදාමත් යහපත් මිනිසුන්ගේ සිත් තුල ජීව්ත වේ![]()
සැබෑ විරුව්වන් කිසිදාක අමතක කරවිය නොහැක.
ඔවුන් සැමදාමත් යහපත් මිනිසුන්ගේ සිත් තුල ජීව්ත වේ![]()

මට නන් යුධ වීරයෙක් ලෙස ජෙනරාල් සරත් ෆොන්සෙකා ව අමතක කරන්න බැ,නමුත් දෙශපාලනය ට පිවිසුනු ආකරය ගැන මට එතරම් හොඳක් කියන්න බැ
අනික් මිනිස්සු මේ මනුස්සයාව රවට්ටගෙන මෙයාගේ පිටින් ගොඩ යන්නයි හැදුවේ 
“I never wish death on nobody, cause there ain’t coming back from that.”
~Biggie Smalls~
1972-1997


...
...
...
