New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිටිගලට ලඟම ගේට් එක කුරුදුගහ වෙන්න ඕනෙ.
    ඔව් බන් දැන් හැමදේම වෙනස් වෙලා.:D:D
    මම එනකොට ඒ පැත්තෙ මට තිබ්බ හැම දෙයක්මත් දැන් වෙනස් වෙලා :(:(
    ගාලුපාරේ හුළං පාරක් වැදීගෙන ගමේ යන්න ඇයි බන් කම්මැලි :cool::cool:

    koheda ithn welawak ne ne ban
    wesak ekata yanna hitiya beri una
    game yanawa nam ithn mata thaniyama yanna bene
    :love::love: ekkan yanna epei eyath free wenna epei ithn
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    elakiri a.........
    11.gif

    wade karamu!:)
    kabalak danna be! :no::no:
    hoda aluth number ekak damU!
    11.gif


    Api kawadada ban lkabal bassuwee..... :P Aluth ekak daamu.....!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ela ela
    මේක හදනව කියල දැනගත්තට චාමික මල්ලිගෙ පුද්ගලික වියදෙමෙන් හැදුව කියල දැනන් හිටියෙ නෑ..
    එළකිරි අපට ඔබ ගැන ආඩම්බරයි
    ඔබට ජය!
    රෙප් +6!!


    :lol::lol::lol::lol: ඉවරායි.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මරු....හොඳට කරලා තියෙනවා වැඩේ නම් ... අපේ අය ඕක ලස්සනට තියා ගත්තොත් හොඳා .. :D


    :yes: එහෙම උනොත් හොදා....... :( අපේ අය නොකරන්නෙත් ඒ ටිකම තමා......!! :angry::angry:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ela ela
    මේක හදනව කියල දැනගත්තට චාමික මල්ලිගෙ පුද්ගලික වියදෙමෙන් හැදුව කියල දැනන් හිටියෙ නෑ..
    එළකිරි අපට ඔබ ගැන ආඩම්බරයි
    ඔබට ජය!
    රෙප් +6!!

    ස්තුතියි!
    මම තමා හෙට සියල්ල මෙහෙයවන්න ඉන්නේ!
    පුටු වල ලේබල් ටයිප් කලෙත් මම...
    බරටම වියදම්... :) ඕටි එක විතරයි!
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Api kawadada ban lkabal bassuwee..... :P Aluth ekak daamu.....!! :D

    පෙරාගෙන් අහල බලන්න ඕන!
    යුරාජ් අයියගේ බස් ගැන!
    :rolleyes::rolleyes:
    අයියාගේ රෝසා බස් එක නම් දැක්කා....:love:
    මතක්කලා කියන්න...

     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ස්තුතියි!
    මම තමා හෙට සියල්ල මෙහෙයවන්න ඉන්නේ!
    පුටු වල ලේබල් ටයිප් කලෙත් මම...
    බරටම වියදම්... :) ඕටි එක විතරයි!

    ela ela machan .. thawapic tikak dapanko ...
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,541
    113
    DAN NAM NIYAMETA THIYENAWA.TIKA DAWASAK YANAKOTA APEMA UN MEWA VINSA KARANAWA,POSTAR ALAWALA ,KELA GAHALA ,KDALA BIDALA DANAWA, DAN KOLOMBA PRIVATE BUS STAND EKE HATI KOHOMADA,HADAPU DAWAS WALA SUPIRIYATAMA THIBBA.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    DAN NAM NIYAMETA THIYENAWA.TIKA DAWASAK YANAKOTA APEMA UN MEWA VINSA KARANAWA,POSTAR ALAWALA ,KELA GAHALA ,KDALA BIDALA DANAWA, DAN KOLOMBA PRIVATE BUS STAND EKE HATI KOHOMADA,HADAPU DAWAS WALA SUPIRIYATAMA THIBBA.
    ඒක නම් ඇත්ත...අපේ මිනිස්සු මොකකවත් තියාගන්න දන්නේ නෑ!
    :yes::yes::yes::yes: