මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල

SLSUN

Member
සුබපැතුම් යාලුවා :)

0002072E.gif

000206A6.gif
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හෆොයි... :shocked:
    මේ වගේ මෝඩ මූසල , කාලකන්නි , වැඩකට නැති , නාකි ,ලෝම හැලිච්ච, පට්ට පඳුරැ මී හරකෙක් වගේ ඉන්න චාටර් හිවලෙකුට මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මෙ මොකද කුමෝ..... :angry::angry:
    අයියෝ..... :(
    අෆරාදෙ මේ කාලකන්නි සමනල් හිවලට උඹ දාපු වචන ටික..
    දැන් ඉතින් මොනව කරන්නද ,
    ඔන්න ඔහේ පොඩ්ඩක් ලඟින් යන්න සුභ පැතුම්... :growl:
    කුමා උඹේ හස්බන් හින්ද ,ඌට සලකල මෙහෙමවත් කිව්වේ....

    අයියෝ සල්ලි....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කව්ද ඩෝ අපේ සුදු පූසාට අනන් මනං ටැග් දාපු හිවලා..?? :growl::growl:

    සුදු පූසා පව් අප්පා...
    :(:(
    ඒකනේ බං:(:(
    හැබැයි පුතෝ එහෙම කියලා උඹේ කොලු වැඩ වලට මං එහෙම නෑ ඕන්:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆොයි... :shocked:
    මේ වගේ මෝඩ මූසල , කාලකන්නි , වැඩකට නැති , නාකි ,ලෝම හැලිච්ච, පට්ට පඳුරැ මී හරකෙක් වගේ ඉන්න චාටර් හිවලෙකුට මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මෙ මොකද කුමෝ..... :angry::angry:
    අයියෝ..... :(
    අෆරාදෙ මේ කාලකන්නි සමනල් හිවලට උඹ දාපු වචන ටික..
    දැන් ඉතින් මොනව කරන්නද ,
    ඔන්න ඔහේ පොඩ්ඩක් ලඟින් යන්න සුභ පැතුම්... :growl:
    කුමා උඹේ හස්බන් හින්ද ,ඌට සලකල මෙහෙමවත් කිව්වේ....

    අයියෝ සල්ලි....

    :(:(මොනව කරන්නද බන්..බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි..:(:( අයියෝ සල්ලි..

    පට්ට වචන ටික උඹේ..:lol::lol:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :(:(මොනව කරන්නද බන්..බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි..:(:( අයියෝ සල්ලි..

    පට්ට වචන ටික උඹේ..:lol::lol:

    උඹ බෙර ගගහා හිටපන්කෝ එහෙනම් මේ නාකි,කාලකන්නි ,......Etc , හිවලා එක්ක...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කරුමෙ තමයි බන්..මොනව කරන්නද?? :(:(

    හික්ස්...
    ඩුං පට, පට ඩුං
    ඩෝං....ඩෝං... පටෝං......
    හොඳට හිටපු කුමාටත් ගිය කලක් හිවලෙක් නිසා..